අවුරුද්ද ඉවරවෙන්න ඔන්න මෙන්න තිබියදි තිදෙනෙක් මියයයි | Three people died due to electric shock

Описание к видео අවුරුද්ද ඉවරවෙන්න ඔන්න මෙන්න තිබියදි තිදෙනෙක් මියයයි | Three people died due to electric shock

විදුලි සැර වැදීමෙන් තිදෙනෙක් මියගිය පුවතක් වාර්තාවෙනවා. මෙලෙස මියගොස් ඇති අයගෙන් දෙදෙනෙක් විවාහකයින් වන අතර අනෙක් තරුණයා අවිවාහක බවයි වාර්තාවන්නේ. අවිවාහක පුද්ගල‍යාගේ මව්පියන් විදේශගත සිටින බවත් වාර්තාවෙනවා. මේ එම සිද්දියේ සම්පූර්ණ කතාවයි.

For copyright matters plase contac as at : [email protected]

Комментарии

Информация по комментариям в разработке