සරසවි පෙමක සොඳුරු දිගහැරුම | Hridayam | part : 1 |

Описание к видео සරසවි පෙමක සොඳුරු දිගහැරුම | Hridayam | part : 1 |

ඔබට පරිකල්පන යූටියුබ් නාලිකාවෙන් නැරඹිය හැකි වෙනත් විශේෂාංග :

1) ඔබත් බළල් අයිතිකරුවෙක්නම්, මෙය නැරඹිය යුතුම වීඩියෝවකි :-    • ඔබේ සුරතලත් මේ වගේ ද? | බළලුන් ගැන මෙ...  

2) මිහිතලයෙන් හුස්ම යදින්නෝ | The 100 - TV Series (sinhala reviews) :-    • THE 100 | මිහිතලයෙන් හුස්ම යදින්නෝ | ...  

3) ඔබේ බලු සුරතලත් මේ වගේ ද? :-    • ඔබේ සුරතලාත් මේ වගේ ද? | සුනඛයින් ගැන...  

4) මිතුදම් සුන්දර ද මෙතරම් | 3 Idiots (part 1) - sinhala movie review :-    • 3 IDIOTS - 2009 | මිතුදම් සුන්දර ද මෙ...  

5) සොම්බි ලොවකට සාදරයෙන් පිලිගනිමු | The Walking Dead (sinhala reviews) :-    • The Walking Dead (Season-1)  

6) ජීවයේ මීළඟ නවාතැම්පොල - පැන්ඩෝරා | AVATAR සිනමාව ගවේෂණය :-    • මිනිසාගේ ජීවයට හිතකර ග්‍රහලොව - පැන්ඩ...  




-------‐----------------------------------------------------------------------------------------------------
--------------------------------------------------------------------------------------------------------------





ජීවිතයේ සමහර සිදුවීම් තියනවා වෙලාවකට අපිට හිතෙනවා, කවමදාකවත් ඒ සිදුවීම වුණේ නැතිනම් කියලා හිතෙන, ජීවිතයේ සමහර හමුවීම් තියනවා හෘදතන්‍තු ස්පර්ශ කළ තරමටම මතකයට නැගෙනකොට වේදනා ගෙන දෙන., ජීවිතයට ආපු සමහර මිනිසුන් ඉන්නවා, කවමදාකවත් ඔවුන් අපේ ජීවිතයට නොආවානම් කියලා හිතෙන,, ජීවිතේ සමහර වෙන්වීම් තියනවා, කවමදාකවත් වෙන් නොවුණානම් කියලා හිතෙන,...

නොහිතපු වෙලාවක, නොහිතපු විදිහකට, ඔයාට ඔයාගේ ජීවිතේ සුන්දරම බැඳීම් නැතිවෙලා ඇති... ඉතිං, මම දැං ඔයාගෙන් ඉල්ලීමක් කරනවා, මොහොතකට, පුංචි එක තත්ත්පරයකට ඔයාගේ පුංචි හදවතින් අහලා බලන්න, මේ දේවල් ඇහෙද්දී ඔයාට මතකයට ආව ඒ පුද්ගලයා ගැන ඔයාට මේ වෙලාවේ ඇතිවෙන්නේ මොනවගේ හැඟීමක් ද? ජීවිතේ එකට ඉන්න කාලයේ මොනතරම් හිත්‍ රිදවීම් ඇති වුණත්, රණ්ඩුසරුවල් වුණත් අවසානයේ දවසක ආයමත් ඒ කාලය මතක් කරන්න උත්සාහ ගන්න හැම වෙලාවකම අපේ මතකයට එන්නේ, ඔයා එයා වෙනුවෙන් වගේම එයා ඔයා වෙනුවෙන් කරපු කැපකිරීම් මෙන්ම සුන්දර මතක සටහන් විතරයි.

මං දන්නවා .... අදටත්,, මේ මොහොත වෙද්දිත්, ඔයාගේ හිතේ එයා වෙනුවෙන් කොහේ හෝ කොනක ආදරයේ නාමයෙන් මතක සටහනක් ලියවිලා ඇති... නමුත් කාලය විසින් ඔයාව, ඔයාටම වෙන්වුණු මාර්ගයක ගමන් කරන්න ඉඩ සලස්වන්න ඇති... ඔයාම, ඔයාගේ හදවතට අලුත් ආරම්භයක් අරගෙන එන්න ඇති...

...HRIDAYAM...

සිංහල තේරුම, "නවමු හදක ඇරඹුම"..... ඉතිං, ආරාධනා කරනවා,,, ප්‍රේමණීය සරසවි පෙමක සිංහල දිගහැරුමත් සමඟ එකතුවන ලෙසට, ඔබ සැමට,, ඉතාමත් ආදරයෙන්.....



Tags:

#movie #sinhalamoviereview #movieexplainsinhala

Комментарии

Информация по комментариям в разработке