ත්‍රිකෝණ ගණන සෙවීම - Counting Triangles

Описание к видео ත්‍රිකෝණ ගණන සෙවීම - Counting Triangles

විවිධ හැඩතල වලින් යුත් රූප වල ඇති ත්‍රිකෝණ ගණන ඉතා කෙටි කාලයකින් සොයා ගැනීමට ඔබට හැකි වේවිද ? ඔබ විසින් ත්‍රිකෝණ ගණන එකින් එක ගණන් කළහොත් ඒ සඳහා විශාල කාලයක් වැය කිරීමට සිදු වනු ඇත. මෙම පාඩම මගින් ඉතා කෙටි කාලයක් තුලදී නිවැරදි ත්‍රිකෝණ ගණන පහසුවෙන් සොයා ගන්නා ආකාරය මුල සිට සරලව සහ පැහැදිලිව ඉදිරිපත් කර තිබේ.
විවිධ හැඩතල වලින් යුත් රූප වල සමචතුරශ්‍ර ගණන සොයන ආකාරය සහ සෘජුකෝණාශ්‍ර ගණන සොයන ආකාරය පහත links වලින් නැරඹිය හැක.

Can you find the number of triangles in different types of figures in a few seconds? If you count the triangles one by one, it will take a long time to find the answer. This video teaches you an easy method to get the correct number of triangles by using a very simple calculation.
If you have any questions, please don't hesitate to leave it in the comment section below.

සමචතුරශ්‍ර ගණන සෙවීම - Counting Squares :    • සමචතුරශ්‍ර ගණන සෙවීම - Counting Squares  
සෘජුකෝණාශ්‍ර ගණන සෙවීම - Counting Rectangles :    • සෘජුකෝණාශ්‍ර ගණන සෙවීම  - Counting Re...  

සියළුම පාඩම් නැරඹීම සඳහා (Watch all Lessons):    / @iqwithsara9255  
ෆේස් බුක් පිටුව (Facebook Page):   / iqwithsara  

Комментарии

Информация по комментариям в разработке