කොහොඹ කංකාරි වෙස් නැටුම නුවර පෙරහැරට එක්වීම / ප්‍රථම පෙරහැර වෙස් නැටුම /පෙරහැර වෙස් නැටුමේ ඉතිහාසය

Описание к видео කොහොඹ කංකාරි වෙස් නැටුම නුවර පෙරහැරට එක්වීම / ප්‍රථම පෙරහැර වෙස් නැටුම /පෙරහැර වෙස් නැටුමේ ඉතිහාසය

කොහොඹා කංකාරි ශාන්ති කර්මයට වෙන්වූ වෙස් නැටුම පෙරහැර සඳහා සම්බන්ධ වන්නේ දැනට සියවසරකට පමණ පෙරය. එය එදා එසේ සම්බන්ධ වීම එම නර්තන ශිල්පීන් හා පරම්පරාවල මහත් ආන්දෝලනාත්මක කාරණයක් වුණා. එකල පැවති සංස්කෘතිය අනුව එය එසේ වීම සාදාරණ කාරණයක් වන්නට ඇති. මේ එම අග්‍රගන්‍ය වෙස් නැටුම් කලාව මහනුවර පෙරහැරට සම්බන්ධ වූ ආකාරය කියාපාන කතාවයි.

Комментарии

Информация по комментариям в разработке