Greenhouse Technology & Modernized Agriculture Training | හරිතාගාර තාක්ෂණය නිවැරදිව ඉගෙනගමු !

Описание к видео Greenhouse Technology & Modernized Agriculture Training | හරිතාගාර තාක්ෂණය නිවැරදිව ඉගෙනගමු !

නව්‍ය කෘෂිකර්මාන්තය සහ හරිතාගාර තාක්ෂණ පාඨමාලාව - 2023
තුන්වන වරටත් සංවිධානය කරනු ලබන මෙම පාඨමාලාව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ඇතුලු දේශකයන් නව දෙනෙකුගේ සහභාගීත්වයෙන් ජූලි මස 7- 8- 9 යන දිනයන්හි කොළඹ ජාතික පුස්තකාලයේ දී පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත.
මුල සිට සරලව හරිතාගාර තාක්ෂණය පිලිබඳ දැනගැනීම සඳහා ලංකාවේ පිලිගත් සහ වඩාත් සාර්ථක, ස්මිත්කේ ඇග්‍රෝ “නව්‍ය කෘෂිකර්මාන්තය සහ හරිතාගාර තාක්ෂණ පාඨමාලාව - 2023”
ඇමරිකාවේ ප්‍රධාන පෙළේ මව් සමාගමකින් පෝෂණය ලබමින්, ශ්‍රී ලාංකීය ජනතාව වෙත ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් හරිතාගාර සහ පොලි ටනල් තාක්ෂණය තුලින් වඩාත් ඵලදායී හා සාර්ථක අස්වැන්නක් ලබාගන්නේ කෙසේද, ඒ සඳහා වෙළඳපොළ, තමන්ගේම ව්‍යාපෘතියක් / ව්‍යාපාරයක් මඟින් දියුණු වන්නේ කෙසේද යන මේ සියලුම කරුණු පිලිබඳ නිවැරදි අවබෝධයක් හා දැනුමක් ලබා දීම අප මෙහිදී සිදු කරනු ලබයි.
හරිතාගර ඉදි කිරීම, ජලය සහ පොහොර සම්පාදනය, තවාන් කළමනාකරණය යන විශයන් ප්‍රායෝගික ව සිදු කරනු ලබයි. හරිතාගාර තාක්ෂණය, පටක රෝපණ තාක්ෂණය සහ Hydroponics වගා ක්‍රම මෙම පාඨමාලාවේ දී ආවරණය කරයි.
වැඩි විස්තර සඳහා https://www.smithkagro.com/green-hous...
ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත සහතිකයක් පිරිනමනු ලබන ලංකාවේ එකම පාඨමාලාව!
------------------------------------------------------------------------------------------------
ලියාපදිංචි වීම සඳහා පහත ලින්ක් එක භාවිත කරන්න.
https://forms.gle/1YFtF2gWvyxAL7oKA
වැඩිවිස්තර සඳහා 074 363 3093 අමතන්න.

Комментарии

Информация по комментариям в разработке