පැනි පොල් රොටී ඉක්මනින් ම හදාගමු | Pani roti | KT family enjoy

Описание к видео පැනි පොල් රොටී ඉක්මනින් ම හදාගමු | Pani roti | KT family enjoy

අද වීඩියෝ එකේ තියෙන්නේ ගොඩක් ලේසියෙන් පැණි රොටී හදාගන්න විදිය.

#pani roti recipe sinhala #easyrecipe #easy panirotirecipe #KTfamilyenjoy #cookingvideo #cookingchannel #youtubecookingchannel
#paniroti

අවශ්‍ය ද්‍රව්‍ය

පිටි මෝලිය සඳහා

පාන් පිටි ග්‍රෑම් 300ක්
ලුණු තේ හැඳි බාගයක්
පාන්පිටි දිය කර ගැනීමට වතුර

පැණි පොල් එක සඳහා

සීනි ග්‍රෑම් දෙසීයක්
වතුර
ගාගත් පොල් අඩු කෝප්ප එක හමාරක්
වැනිලා තේ හැඳි එකක්
කලරින් බිංදුවක්

For the flour mill
300 grams of bread flour
Half a teaspoon of salt
Water to dissolve breadcrumbs


For the sweet coconut
Two hundred grams of sugar
water
One and a half cups less grated coconut
A teaspoon of vanilla
A drop of chlorine


Today's video shows how to make honey roti very easily.

Комментарии

Информация по комментариям в разработке