මියෙන්නට පෙර (කඨින චීවර පින්කම් ගීතය) | Katina Cheewara Pooja - Jagath Wickramasinghe

Описание к видео මියෙන්නට පෙර (කඨින චීවර පින්කම් ගීතය) | Katina Cheewara Pooja - Jagath Wickramasinghe

කඨින චීවර පින්කම

මියෙන්නට පෙර විමන් තැනැවෙන
දෙව්ලොවේ ඔබෙ නමින්
දුලබ තෙදබල මහරු පින්කම
කඨින චීවර පින්කමයි

චුල්ලසෝතාපන්නයෙකු සේ
සිව් අපායෙන් මිදී
සක්විති ව මනුලොවේ පහළව
ලබා හැම සැප විඳී

දෙව් මිනිස් දෙගතියේ ඉපදී
ලොව් සුවය රිසි සේ ලබා
සව් කෙලෙස් මුල් සිඳ දමා
ලොව්තුරා මඟ යයි අමා

ගී පද සංකල්පනාව - පූජ්‍ය තලල්ලේ චන්දකිත්ති හිමි
සංගීතය - රෝහණ ධර්මකීර්ති මහතා
ගායනය - විශාරද ජගත් වික්‍රමසිංහ මහතා

රූප රචනය - Hela Media | +94776619933

Комментарии

Информация по комментариям в разработке