පහතරට මගුල් බෙර වාදනය - part 1 - Lowcountry drum lesson - layara tv

Описание к видео පහතරට මගුල් බෙර වාදනය - part 1 - Lowcountry drum lesson - layara tv

පහතරට මාතර සම්ප්‍රදාය මගුල් බෙර පළමු වට්ටම

ගදං ගදං ගදං
ර්........රිම් ගත ගදිත - ගුඳ ගදිත ගුගුදිත ගත
ගුගුදං ගත ගුඳත් ගදං
දිත් දිත් දැහිං ////
දිත් දිත් ගදිගත ගුඳත් දැහිං
දිත් දිත් දැහිං //
දිත් දිත් ගදිගත ගුඳත් දැහිං
දිත් දිත් ගදිගත ගුඳත් //
ගදිගත ගුඳත් //
ගත ගුඳත් //
ගදං ගදං ගදං
රෙග් රෙග් ගදං
දොං දොං තත් ගත් තත්ත ගතත් //
දොං දොං තත් //
දොං තත්
දොංත ගුදංත ගතංත ගත ගදිත
ගුඳ ගදිත ගත ගුගුදිත ගත ගුගුදත් ගත ගුඳත් ගදං
රෙග් ගදංත ගුං.

Комментарии

Информация по комментариям в разработке