ඉංග්‍රීසි බැහැයි කියල බැහැයි කියල බෑ / spoken English/ ඉංග්‍රීසීයෙන් මුලසිට / රචනා / essays

Описание к видео ඉංග්‍රීසි බැහැයි කියල බැහැයි කියල බෑ / spoken English/ ඉංග්‍රීසීයෙන් මුලසිට / රචනා / essays

#ඉංග්‍රීසි භාෂාවේ සියලුම ව්‍යාකරණ අනුකූලව ඔබට අවශ්‍යයි ද පරතර දක්වා ඉංග්‍රීසි ලිවීම ප්‍රගුණ කරන්න.

මෙන්න ඔබට ඔබ වෙනුවෙන්ම සැකසු ගැලපෙනම වැඩසටහනක්.

#මූලික මට්ටමේ සිට සම්පූර්ණ රචනාවක්, අදහසක්, ඕනම වාක්‍යයක් විශ්වවිද්‍යාල මට්ටමක් දක්වා ලිවීමට මාස 5ක කාලයක් තුළ ප්‍රගුණ කෙරේ.

#මාස පහටම අය කිරීම රුපියල් 7500/=

#එය මාසිකව රුපියල් 1500ක් බැගින් ගෙවිය හැක.

#ඔබගේ නම වයස whatsapp කරන්න.

whatsapp 0740406324

#ජනවාරි මස හත් වන සිකුරාදා රාත්‍රී 7.30 - 10 පන්ති ආරම්භ වේ. සෑම සිකුරාදාවකම එම වේලාවට පන්ති පැවැත්වේ.
##############################

#පාසල් ජීවිතයේ ළමයෙක් විදින අමිහිරිම දේ තමයි ඉංග්‍රීසියෙන් හරිහැටි ලියන්න නොදැන සිටීම.

5 වසරේ සිට 10 වසර දක්වා තමන්ගේ දැනුම අනුව හිතට එන ඕනෑම අදහසක් ඉංග්‍රීසියෙන් ලියන්න මුල සිට ප්‍රගුණ කරවනු ලැබේ.

#වාක්‍ය ලිවීමේ ක්‍රමවේදය රචනා ලිවීමේ ක්‍රමවේදය ලිපි ලිවීමේ ක්‍රමවේදය notices ලිවීමේ ක්‍රමවේදය note ලිවීමේ ක්‍රමවේදය
කතන්දර ලිවීමේ ක්‍රමවේදය මුල සිට පරතෙර දක්වා ප්‍රගුණ කරවනු ලැබේ.

#ඒ සඳහා අපගේ online පන්තිය සඳහා සහභාගී වන ලෙස ඔබට මතක් කර සිටිමි. නම වයස පන්තිය whatsapp කරන්න
CHAMARA PRABATH

whatsapp 0740406324

#මාසික ගාස්තුව රුපියල් 800/= පමණි.

Комментарии

Информация по комментариям в разработке