අලුත උපන් බිළිඳාට මව්කිරි මදි යයි සිතමින් ඔබත් වද වනවාද? What causes to reduce breast milk supply?

Описание к видео අලුත උපන් බිළිඳාට මව්කිරි මදි යයි සිතමින් ඔබත් වද වනවාද? What causes to reduce breast milk supply?

අලුත උපන් බිළිඳාට මව්කිරි මදි යයි සිතමින් ඔබත් වද වනවාද?
බොහෝ මව්වරුන්ට දරුවා ඉපදී පළමු සති කිහිපයේදී තම දරුවාට තමාගේ මව්කිරි ප්‍රමාණවත්ද? දරුවාගේ කුස තම මව්කිරි වලින් හොඳින් පිරෙනවාද කියලා සැකයක් තියෙනවා.

ඒ නිසා අද මෙහිදී සාකච්ඡා කරන්න යන්නේ මව්කිරි එරීම වර්ධනය කර ගැනීම සම්බන්ධවයි. 41ක් වසරක පළපුරුද්ද ඇති විශ්‍රාමික පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් සමග කල සම්මුඛ සාකච්චාවක් ඇසුරින් මෙම වීඩියෝව සකසා ඇත

Video by RODNAE Productions from Pexels
Video by Polina Kovaleva from Pexels
Video by Vanessa Loring from Pexels
Video by Pavel Danilyuk from Pexels
Video by Polina Kovaleva from Pexels
Video by Artem Podrez from Pexels
Video by Taryn Elliott from Pexels

..........................................................................................................................................
:) ඔයාලට Best Mom And Dad මුණ ගැහෙන්න පුලුවන් පහත විදි වලටත්

සම්පූර්ණ ලිපිය කියවන්න මේ ලින්ක් එකෙන්.

Website : https://themomchildcare.com/si (සිංහල)
Website : https://themomchildcare.com/ ( English )

.................................................................................................................................................
Facebook :   / bestmomdadsl  
Twitter :   / bestmomdad4  
Printerest :   / thilini87qs  



..........................................................................................................................................


#BestMomAndDad #Breastmilk_supply

Комментарии

Информация по комментариям в разработке