සබරගමු දවුල ගැන දැන ගමු... Things that you haven’t learned about the daula drum.

Описание к видео සබරගමු දවුල ගැන දැන ගමු... Things that you haven’t learned about the daula drum.

මෙම විඩියෝව කිරිමට ප්‍රධාන බලාපොරොත්තුව වුයේ අප දේශීය ප්‍රධාන නර්තන සම්ප්‍රධායන් තුනෙ ඇති බෙර පිලිබඳ මනා අවබෝධයක් ඔබ සැමට ලබාදීමය. ලංකාවෙ ඇති දේශිය පාරම්පරික වාද්‍ය භාන්ඩ පිලිබඳ දැනුම අද සමාජයෙ බොහො දෙනාට ලැබි නැත. මෙ යක්ඛ නාද නාලිකාවෙ අරමුණ අප කලාව (නර්තනය, ගායනය, වාදනය ) විද්‍යුත් මාධ්‍යක් තුල සංරක්ෂණය කොට අප ඉදිරි පරපුරට අප කලාව හා සංස්කෘතියේ ඇති ගැඹුරු සම්බන්ධතාව ඉගෙන ගැනිමට මග පාදා දිමයි.මෙ තුලින් සංස්කෘතියද ඉගෙන ගැනෙන අතර කලාවද රැකෙනු ඇත. මෙ දැනුම් සම්භාරය අප හට කියලා දුන්න රමිත ප්‍රිශාල් සහොදරයාට බොහොම ස්තුති වන්ත වන අතර ඔහුගේ අනාගතයට සුභ පතන්නෙමු..! එ වගේම මෙ විඩියෝව විඩියො ගත කරපු මා මිතුරු ජිතේන්ද්‍ර විද්‍යාපති ඔබටත් බොහොම ස්තුති සහොදරයා...

Presenter : Ramith preshal
Videography : Jithendra vidyapathy
Video editing : Uthpala eroshan
music track. : journey to the yakkha
music track recording and mixing : Kasun primal

Комментарии

Информация по комментариям в разработке