විනාඩි 40න් මේ ගනන් 10 හදන්න පුලුවන්ද? 2025 AL combined maths sinhala ‍| Asoka Gunawardana Sir

Описание к видео විනාඩි 40න් මේ ගනන් 10 හදන්න පුලුවන්ද? 2025 AL combined maths sinhala ‍| Asoka Gunawardana Sir

⭕️Download The PDF - https://www.combinedmaths.org/pdf.html



ඔබගේ ගුරුවරයා පිළිබදව යමක්,

වසර 25 ක් අඛණ්ව සංයුක්ත ගණිතය ඉගැන්වීම.
වසර 20 අඛන්ඩව සංයුක්ත ගණිත පරීක්ෂකවරයෙකු ලෙස කටයුතු කිරීම,
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරියෙකු මෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාධාරියෙකු වීම,
පානදුර ප්‍රදේශයෙ ප්‍රධානතම බාලිකා පාසලක, ඡේෂ්ඨ සංයුක්ත ගණිත ගුරුවරයෙකු වීම,
අධ්‍යාපන අමාත්‍යාශයේ සංයුක්ත ගණිත පුහුණු වැඩසටහන් වලදී සම්පත් පුද්ගලයෙකු ලෙස සහභාගී වීම,
විද්‍යා අංශයේ සරසවි වරම් ලැබූ සිසු සිසුවියන් බොහෝ පිරිසකගේ සංයුක්ත ගණිත ගුරුවරයා වීම,
සමස්ථ ලංකාවේම හා දිස්ත්‍රික් මට්ටමේ ප්‍රතිඵල පෙන්වූ දරුවන්ගේ ගුරුවරයා වීම,
අප පන්තිවලට සහභාගීවූ සිසුන්ගේ සංයුක්ත ගණිත සමත් ප්‍රතිශතය 80% ඉක්මවා තිබීම,



____________________________________________________
Asoka Gunawaradana Sir YouTube
   / asokagunawardanasir  
__________________________________________

Asoka gunawardana
(B.Sc.Dip.In.Edu)
(උත්තර පත්‍ර පරීක්ෂක)
#asoka_gunawardana_sir

Комментарии

Информация по комментариям в разработке