බුදු බණ පදයක් - 𝐛𝐮𝐝𝐮 𝐛𝐚𝐧𝐚 𝐩𝐚𝐝𝐡𝐚𝐲𝐚𝐤 - 𝐜𝐨𝐯𝐞𝐫 𝐬𝐨𝐧𝐠 by Tharindu Jayalal

Описание к видео බුදු බණ පදයක් - 𝐛𝐮𝐝𝐮 𝐛𝐚𝐧𝐚 𝐩𝐚𝐝𝐡𝐚𝐲𝐚𝐤 - 𝐜𝐨𝐯𝐞𝐫 𝐬𝐨𝐧𝐠 by Tharindu Jayalal

Cover by : Tharindu Jayalal
Music Composing by Chami Audio Lab
Mixing & Mastering by Wavdub Entertainment
Edit by Malindu Prabath

Special thanks
mangala denex
malindu prabath
wathsala gamage
amila sandakelum
shakthi wisvegeeth
tharindu sampath
chamika piyum
sudarshana saubhagya
priyashantha abegunawardhana

Orginal song details
Artis : Mangala Denex
Lyrics & Melody: Prasanna Kumara Dammalage
Music: Thushara Wijewardhane
Music Re-Arraignment: Hashan Thilina @ H AudioLab
Editor: Lahiru Gayashan
   • Budu Bana Padayak (බුදු බණ පදයක්) - M...  

බුදු බණ පදයක් සවන වැකේවා
බුදු ගුණ පමණක් සිතට නැගේවා
අවසන් වරට මගේ
ඇස් පියවෙන මොහොතේ
බුදු හිමි රුව මට මැවී පෙනේවා

පව් සිදුවෙන්නැති නොදැනීම
එනිසයි සසරේ ඉපදීම
බුදු දම් මහිමෙන් පැහැදීම
පමණයි සදහට සැනසීම

සැප සොයලා ගොස් දුක විඳම
සඵල වුණේ නෑ පැතූ සැම
අවසන් මොහොතේ ඉතිරී වුණ
කල හොඳ නොහොඳයි මට උරුම

Комментарии

Информация по комментариям в разработке