අම්බලන්ගෙ‍ාඩ පී.ද.එස්.කුලරත්න විද්‍යාලයට ගිය කන්දේගම මහතා

Описание к видео අම්බලන්ගෙ‍ාඩ පී.ද.එස්.කුලරත්න විද්‍යාලයට ගිය කන්දේගම මහතා

"ජාතියේ පොහොර ගස" ලෙසින් විරුදාවලියට පත් ජාතියට හුස්ම දුන් ඒ වනස්පතිය මී ගසයි !
අම්බලන්ගෙ‍ාඩ පී.ද.එස්.කුලරත්න විද්‍යාලයේ "හරිත කලරූ" රුක් රෝපණ වැඩසටහන සදහ‍ා ආරාධනය ලැබූ කන්දේගම මහතා, ඒ සදහා ඉතාමත් සන්තෝශයෙන් සම්බන්ධ විය.
මේ වැඩසටහන විද්‍යාලයේ විදුහල්පති තුමා ප්‍රමුඛ ගුරු මණ්ඩලයේ අධීක්ෂණය යටතේ විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලයේ ප්‍රධානත්වයෙන් සිදු කෙ‍රින.
එ‍ලෙසම, ආරාධිත අමුත්තන් වශයෙන් කන්දේගම මහතාට අමතරව, දකුණු පලාත් පරිසර අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක රසාංග සූරිය ආරච්චි මහත‍ා ද විශේෂ බලක‍‍ා කෝප්‍රල් අරුණ ප්‍රසන්න ගමගේ මහතා ද පැමිණ සිටින ලදි.
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------
ඉතින් ‍ඔබ මෙම වැඩසටහන නරඔන්න. ඔබගේ අදහස්, යෝජනා සහ චෙ‍ා්දනා අපට කියන්න. ඒ වගේම ඹබ මෙි තුළින් ජීවිතයට ද යමක් එකතු කර ගන්න උත්සහ කරන්න. පරිසරයට ආදරය කරන්න.
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------
අපගේ ස්තූතිය
අම්බලන්ගෙ‍ාඩ පී.ද.එස්.කුලරත්න විද්‍යාලයේ ගරු විදුහල්පති තුමා, සහකාර විදුහල්පතිවරුන්, ගුරු මණ්ඩලයේ ගුරු මහත්ම මහත්මීන්, ශිෂ්‍ය නායක මණ්ඩලයේ සිසු සිසුවියන්, දෙමාපියන් සහ ආදරණීය දරු දැරියන් හට.
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Timestamps
00:00 වැඩසටහනේ විශේෂ කොටස් කිහිපයක්
01:05 වැඩසටහනේ ආරම්භය
04:21 කන්දේගම මහත‍ාගේ කතාව
44:17 ආරාධිත අමුත්තන්ගේ කතාව සහ වැඩ සටහනේ ස්තූතිය ඉදිරිපත් කිරීම
45:51 වටිනා මී ශාක සංකේතාත්මකව ඉන්ද වීම සහ දරුවන් සහ ගොවිජනතාවට බෙදා දීම
47:05 කන්දේගම මහත‍ා විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලයේ සිසු සිසුවියන් සමග කෙටි පිළිසදරක නිරත වීම සහ වැඩසටහනේ අවසානය.
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------
අපගේ අනෙක් නාලිකා දෙක සදහාද ඔබ‍‍ට පිවිසිය හැක.
Sri Lanka Heritage -    / @srilankaheritage  
Janaka Mahalpath Official -    / @janakamahalpathofficial  
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------
ඔබ තවමත් අපව Subscribe කර ‍නොමැති නම් #Subscribe කරන්න. එලෙසම #Bell අයිකතයත් Click කලොත් තමයි අපි වැඩසටහනක් දාපු හැටියේ එම පණිවිඩ‍ය ඔබට ලැ‍‍බෙන්නේ.
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------
අපගේ Facebook පිටුව
  / %e0%b6%9a%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7...  
----------------------------------------------------------------------------------------------------------------------------------------------------------
ඉතින් අප තවත් වැඩ සටහනකින් හමු වෙමු…!
(All Right Reserved by #කන්දේමහගමයා @ 2023 / සියලුම හිමිකම් #කන්දේමහගමයා නාලිකාව සතුව බව කරුණාවෙන් සලකන්න.)

Комментарии

Информация по комментариям в разработке