මාලදිවයිනේ තලපත් , තෝරා , කට්ටා ඔච්චරටම ලාබද ? නැත්තම් රහද ? මෙන්න ඇත්ත 🤗 Maldives Dry Fish Market

Описание к видео මාලදිවයිනේ තලපත් , තෝරා , කට්ටා ඔච්චරටම ලාබද ? නැත්තම් රහද ? මෙන්න ඇත්ත 🤗 Maldives Dry Fish Market

රසින් වැඩි ගානෙන් අඩු ලංකාවට නැතුවම බැරි .... කරවල #dryfish #maldives #travel

මාලදිවයිනේ ගණන් අඩුවට හොද උම්බලකඩ , කරවල ගන්න කියපු තැනක්

තලපත් , කට්ටකරවල ,උම්බලකඩ , මොර කරවල , ලින්නා ,තෝරා

Talapath , Kattakarawala, Umbalakada, Mora Karawala, Linna, Thora, කට්ටා ,ලේනා පරා ,

ඔයාලට මේ video එකෙන් මාලදිවයිනේ කරවල ගන්න තැන කොහෙද තියෙන්නේ, හරියටම දන්නේ නැත්තම් කරවල පොළට යන හැටි සහ land mark සමගින් සියලු විස්තර ඇතුලත් කර,එනම් හොද උම්බලකඩ , කරවල තොරා ගන්න විදිහ , බලන විදිහ සහ මුල සිට අග දක්වා සියලු විස්තර සමගින් Travel S Channel එකේ video එක බලන්න.

If you don't know exactly where to get Dry Fish (karwala )in maldives, from this video will explan all the details with the landmark and how to go to Dry fish market. How to select a good Umbalakada, dry fish and how it look like. Watch the video of Travel S Channel.

තලපත් = 130

කට්ටා = 100

උම්බලකඩ = 90 ඒ වෙලා තිබ්බ හොදම එක (මේක එක එක මිල ගණන් වලට තියෙනවා.මොකද Quality එක අනුව.ලොකු පොඩි අනුව)

තෝරා = 120




maldives fish market, male fish market maldives,maldives,maldives smoke fish ,,fish price in maldives,dry fish market,,fish market,maldives vlog, maldives travel,maldives travels ,

Комментарии

Информация по комментариям в разработке