Uvindu Ayshcharya ft.

Описание к видео Uvindu Ayshcharya ft.

Artist - Uvindu Ayshcharya
Lyrics - Uvindu Ayshcharya
Melody Composer - Uvindu Ayshcharya
Music Producer - ​⁠​⁠‪ ‪@DILUBeats‬
Mix and mastered by ‪@DILUBeats‬
Guitars - ‪@imanfernando‬
Flute - Madusara Liyanage
YouTube Thumbnail: Binara Vimukthi
Youtube Title: Pathum Akalanka
Post : Udantha Prabhashwara

Directed by Uvindu Ayshcharya
Cinematography: Thimeth Chamod and Nethsara Muthugala
Editor and Colourist: Thimeth Chamod
Cast: Aloka Wanniarachchi,Uvindu Ayshcharya
Makeup Artist: Nethmi Rathnayake

Special Thanks

Amma & Thaththa
Chaan Mahakumara
Dasun Krishantha
Sachi Delgahawaththe
Janith Munasinghe
Avi Suriyabandara
Nimsara Akash
Vinoli Dissanayake
Nethmi Rathnayake

Stream on:

Spotify: https://open.spotify.com/track/1qm2JZ...
Apple Music:   / dannawa-adare  

Connect with Uvindu
Facebook: https://www.facebook.com/uvindu.ayshc...

Instagram: https://www.instagram.com/uvindu_aysh...

Tik Tok: https://www.tiktok.com/@uvinduayshcha...

Song Lyrics

ආදරය දැනෙනා තැනක මා
තනිවෙන්න හිමිකම් සොයනවා
මට නුඹව හිමි නැ කිසිමදා...

ගෙවෙන හැම මොහොතක් ගානෙ මා
හිතට දුක ඇයි මං දන්නවා
මටම නුහුරුයි මේ වේදනා...

මා ලගින් ඉන්නවා දැනෙනවා...
තාමත් නුඹෙන් මා නිවෙනවා...

නුඹ දන්නවා ආදරේ...
දුන් එදා මුල් කාලයේ
හිත දන්නවා නම් මෙසේ
හැරදමා ගිය කාරනේ
පෙරුමන්පුරා මාගෙ වී ඉන්න
වේදනා මා සිතින් වින්ද කාරනා
තාම මං සොයනවා...

හිනහෙන්න හේතු සොයලා...
වෙහෙසයි තවත් හිතට මා...
හිමි නොවුන නම් නුඹ එදා නැ දුක දරා...

පෙර උන්නු කාලෙ නුඹ හා...
හුස්මක් පවා නොදැනුනා...
සිහි වෙද්දි ඒ සුවද මා...
හිත දුර ගියා...

දැනමයි අප හමුවුනේ...
කදුලයි මා තනි කරේ...
හිමි නම් මතු හැම දිනේ...
සැනසී ඉනු ලග මගේ...

නුඹ දන්නවා ආදරේ...

#dannawaadare #uvinduayshcharya #dilubeats

Комментарии

Информация по комментариям в разработке