132 - මේ වගේ අයට යන්න කියමුද? | Declutter Your Life

Описание к видео 132 - මේ වගේ අයට යන්න කියමුද? | Declutter Your Life

අපේ ජීවිතේ ලඟින් ඉන්න , අපි ඇසුරු කරන අය අපිටත් නොදැනීම අපේ ජීවිතේට ලොකු බලපෑමක් ඇති කරනවා. ඒ නිසාම අපේ ජීවිතේ ලඟින් තියා ගන්නේ කව්ද කියන එක ගැන අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ ගැන තමයි මේ කතාව ...

#pasannivasa #sinhalamotivationalvideo #sinhalavlogs

Комментарии

Информация по комментариям в разработке