ඕනෙම නව අදහසක් විනාඩි 10න් සුපිරි කරගන්න විදිහ(How to elevate your new idea to next level in 10 min)

Описание к видео ඕනෙම නව අදහසක් විනාඩි 10න් සුපිරි කරගන්න විදිහ(How to elevate your new idea to next level in 10 min)

මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ කොහොමද ඕනෙම නව නිරමාණ කරුවෙක්ගේ නව අදහසක්, ඉතාම කුඩා කාලයක් ඇතුලත ඉතා ඉහල මට්ටමකට ඔසවලා දෙන්නේ කියලා. මේ කටයුත්ත කරන්නේ ඒ නිර්මාණ කටයුත්ත අදාළ ශේත්‍රයේ තියන පේටන්ට් බලපත්‍ර වල ඉදිරිපත් කරලා තියන සංකල්ප භාවිතා කරලා.

මේ වීඩියෝ එක තුලදී, මොකක්ද පේටන්ට් බලපත්‍රයක් කියන්නේ, කොහොමද ඒවා හොයාගන්නේ, කොහොමද ඔබගේ ශේත්‍රයේ පේටන්ට් බලපත්‍ර සොයාගන්නේ සහ ඒවා කියවන්නේ කොහොමද කියන දේවල් මම කියලා දෙනවා.

Комментарии

Информация по комментариям в разработке