Eps-Topik Basic Korean Words : Korean Vocabulary for Beginners : Korean Language Lesson 34 Sinhala

Описание к видео Eps-Topik Basic Korean Words : Korean Vocabulary for Beginners : Korean Language Lesson 34 Sinhala

안녕하세요🇰🇷❤️🙏



Eps topik all lesson word.කෝඉයානු බාශා පෙලපොතේ සියලුම පාඩම් වල වචන කොරියානු හඩින්ම පාඩම් කරමු.

   • කොරියානු බාශා පෙලපොතේ වචන: Eps topik ...  

whatsapp gruup

https://chat.whatsapp.com/GoKWE9J48nt...


facebook page

https://www.facebook.com/profile.php?...





ඔයාලා හැමෝම සාදරයෙන් korean හීන you tube නාලිකාවට පිලිගන්නවා 🙏


ඔයාලට මට පුලුවන් විදියට කොරියානු බාශාව කියල දෙන එක තමා මගේ සතුට☺️

කොරියන් වචන ලියලා කියවලා විතරක්ම පාඩම් කරන්න අමාරුයි.
මොකද කියනවනම් මේක වෙනම විදියක බාශාවක්.

අපිට සිංහල පුලුවන් උනේ මොන පන්තියට ගිහිල්ලද කියලා මට කියන්නකෝ😅

බාශාවක් ඉගන ගන්න තියන සාර්තකම වගේම ලේසිම ක්‍රමය තමයි සවන්දෙන ගමන් පාඩම් කරන එක.



කොරියානු බාශාව ඉගන ගන්න කැමති අය දිගටම මෙම නාලිකාවත් සමග සම්බන්ද වී සිටින්න

Комментарии

Информация по комментариям в разработке