ලෝන් දාලා ජපන් ආවොත් ගෙවා ගන්න පුලුවන් වෙයිද?|Student life in japan|Student Visa|Sinhala Vlog

Описание к видео ලෝන් දාලා ජපන් ආවොත් ගෙවා ගන්න පුලුවන් වෙයිද?|Student life in japan|Student Visa|Sinhala Vlog

ලෝන් දාලා ජපන් ආවොත් ගෙවා ගන්න පුලුවන් වෙයිද?|Student life in japan|Student Visa|Sinhala Vlog

සුභ දවසක් වේවා💐 යාලුවෝ හැමදෙනාටම.ඔන්න අදත් සුපුරුදු පරිදි අලුත්ම vlog එකක් අරන් ආවා...ගොඩක් යාලුවො අහපු ප්‍රශ්නයක් තමයි ලංකාවෙන් loan එකක් අරන් student visa වලින් ජපන් ආවොත් school fees,living cost මේ හැමදේමත් එක්ක loan ගෙවාගන්න පුලුවන් වෙයිද?කියන දේ.ඉතින් ඔයාලට මේ දේවල් කලමනාකරනය කරගන්න මම පොඩි ට්ප්ස් ටිකක් කියන්න හිතුවා..ඉතින් ඒ දේවලුත් හිතට අරගෙන ඔයාලගේ ගමන සාර්ථක කරගන්න.මේ වගේ වටිනා වීඩියෝ තවදුරටත් බලන්න Paba With Japan මාගේ යූටියුබ් චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.සියලු දෙනාටම ස්තූතියි 🙏❤❤.

Have a nice day to all my friends. Today, as usual, I brought a new vlog... a question asked by many friends is that if you take a loan from Sri Lanka and come to Japan on a student visa, will you be able to pay the loan with all these school fees, living cost? I thought of giving you some tips to manage these things.. So take those things in mind and make your journey successful. For more valuable videos like this, please subscribe to my YouTube channel Paba With Japan. Thank you everyone 🙏❤❤.



My Facebook Page - https://www.facebook.com/profile.php?...

#japan #studentvisa #loan

Комментарии

Информация по комментариям в разработке