විශ්ව ආකර්ෂණ නීතිය - භාවනා | Law of Attraction Meditation

Описание к видео විශ්ව ආකර්ෂණ නීතිය - භාවනා | Law of Attraction Meditation

#Lawofattractionsinhala

මුදල් සහ දියුණුව ලබාගැනීමට ඉතාමත් බලගතු ක්‍රමයක් වන මෙම භාවනාව විශ්ව ආකර්ෂණ නීතියේ තවත් එක් අනුකොටසක්.

දිනපතා උදෑසනට සහ රාත්‍රියට භාවනාව පුරුදු කිරීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබාගන්න. ඔබට අවශ්‍ය දියුණුව ලැබෙන තුරු මෙය පුරුද්දක් වශයෙන් පුහුණු කරන්න. Headphones හෝ earphones භාවිතා කරන්න හැකියාව තියවනම් ගොඩක් හොදයි. එසේත් නැත්නම් ශබ්ද නොඇසෙන ස්ථානයකට ගොස් මෙය ශ්‍රවනය කිරීමෙන් භාවානාවේ නිරත වන්න

භාවනාව සම්බන්ධ සවිස්තරාත්මක වීඩියෝවක් මින් පෙර ඔබ වෙත රැගෙන ආවා. එම වීඩියෝව නැරඹීමට මෙම ලින්ක් එක ක්ලික් කරන්න.
   • විශ්ව ආකර්ෂණ නීතිය| Law of attraction...  

භාවනාව මගින් අප යටි සිතට මෙම පණිවුඩ යවනවා. ධනාත්මකව සිතීමෙන් මෙන්ම ධනාත්මක චිත්ත රූප මැවීමෙන් අපට අවශ්‍ය යහපත් ඕනෑම දෙයක් ලගාකර ගැනීමේ හැකියාව තියෙනවා. පවතින් අර්බුදකාරී වාතාවරණයත් සමග ලාංකිකයන් පීඩාවට පත් වී තිබෙන වටපිටාවක ලෝකයේ බලවතුන් අනුගමනය කරන මෙම ක්‍රමවේද පුහුණු කර ජීවිතය ජයගමු. මෙම දැනුම මුදලට විකිනීම නිසා බොහෝ පුද්ගලයන්ට විශ්ව ආකර්ෂණ නීතිය (Law of attraction) සම්බන්ධ දැනුමක් නැත. මෙම චැනලය ඔස්සේ නොමිලේ වැඩසටහන් රාශියක් ඔබ වෙනුවෙන් නිර්මාණය කර ඇත. ඒ වැඩසටහන් පිලිවෙලින් ලබාගැනීමට මෙම ලින්ක් එක මත ක්ලික් කරන්න.
   • විශ්ව ආකර්ෂණ නීතිය | Law of Attraction  

ඔබට ජය! 💪🏻❤️

FB Page

https://www.facebook.com/share/1EjicE...

Комментарии

Информация по комментариям в разработке