HYBRID LESSON 2 ( HYBRID වාහනයක MANUAL PROTECTION පිළිබඳව දැනුවත්ද? ) Sinhala

Описание к видео HYBRID LESSON 2 ( HYBRID වාහනයක MANUAL PROTECTION පිළිබඳව දැනුවත්ද? ) Sinhala

Hybrid මොටර් රථයක මුලික නිර්මාණය හා එහි අන්තර් ගත වන අධිවෝල්ටීයතා විදුලි පරිපථ පිළිබඳව පෙර වැඩසටහන් මගින් ඔබව දැනුවත් කරන ලදී. එවන් රථවල එම පද්ධති ආශ්‍රිතව සිදු කරන අළුත්වැඩියා වලදී කාර්මිකයකු විසින් අන්තරාදායක නොවන පරිදි ඒවා සිදුකිරීමට පලමුව ක්‍රියාකාරි කළ යුතු මුලික ආරක්ෂිත පියවර දැක්වෙන අවවාදාත්මක පණිවිඩයකි.


FACE BOOK -   / nmautohybridtrainingacademy  
WEB - http://nuwanmadanayakaautohybridtrain...

#nuwan#madanayaka#auto#hybrid #training#academy#Important #tips#owners #guide#safety#public#lecture#lesson#powertrain#technology

Комментарии

Информация по комментариям в разработке