ධම්ම චින්තාව - 79 Ven.Wennawaththe Rathanajothi Thero 2019.04.15 - 04.42 වෙන්නවත්තේ රතනජෝති ස්වාමීන්

Описание к видео ධම්ම චින්තාව - 79 Ven.Wennawaththe Rathanajothi Thero 2019.04.15 - 04.42 වෙන්නවත්තේ රතනජෝති ස්වාමීන්

ධම්ම චින්තාව - 79

අද, 2019 බක් මස 15 දින (සඳුදා) අලුයම 04.42 ට පමණ ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය ඔස්සේ විකාශනය කරන ලද ධම්ම චින්තාව පවත්වා වදාළේ; දෙකටන, නාමළුව, පුරාණ විහාරාධිකාරී, විශ්ව කීර්ති ශ්‍රී, ධම්ම භානී, ශාස්ත්‍රපති, විද්‍යා විශාරද, අවසරයි, වෙන්නවත්තේ රතනජෝති ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ විසිනි.

තුන්ලෝකාග්‍රවූ, භාග්‍යවත් වූ, අර්හත් වූ, දස බලධාරී, සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ, උතුම් ධර්මස්කන්ධයන් අතුරින්; "නක්කත්තං කිං කරිස්සති"... යන උතුම් ගාථා පාඨය හා තවත් උතුමි ධරිම කාරණා ගණනාවක් ඇසුරු කරගනිමින් "උදාවූ අලුත් අවුරුද්ද වසර පුරාම වාසනාවන්ත කරගැනීමට ඉවසීම,කරුණව, දයාව, මෛත්‍රිය, නොසැලෙන අධිෂ්ඨානය, දරාගැනීමේ ශක්තිය යනාදී ගූණාංග වර්ධනය කරගනිමින් මෙලොව දියුණුව සළසා ගැනීමට කටයුතු කරනවා සේම කුසල් දහම් හි යෙදමේ ඇති වටිනාකම පිළිබඳව මනාව විග්‍රහ කරමින් පවත්වන ලද ඒ උතුම් ධම්ම චින්තාව සැමට යහපත පිණිසම වේවා!!!

අපගේ වන්දනීය දේශකයාණන් වහන්සේටත් , ගුවන්විදුලි සංස්ථාවේ හා බාහිර වශයෙන් නන් අයුරින් දායකත්වය සැපයූ සැමටත්, පින් කැමති සියළුදෙනාටත් මේ උතුම් ධර්ම දානමය පින් අත්වේවා!!!

*** මෙම ධම්ම චින්තාවේ හඬපටය හා වීඩියෝව කැමති අයෙකුට ඉතා පහසුවෙන් මෙතැනින් බාගත කරගන්න පුළුවන්
https://y2mate.com/ru/youtube/iy_V1pI...

*** විශේෂ දැනුම්දීමයි... සුගත තථාගත ශ්‍රී සද්ධර්මයට ලැදි ඔබ සැමගේ පහසුව තකා, අවශ්‍ය නම් ධර්මානුශාසනා වල හඬපටය බාගත කරගෙන ශ්‍රවණය කිරීමට හැකි වන පරිදි ඒ සඳහාම වන අන්තර්ජාල පිටුවක් නිර්මාණය කළා.
Sunatha Dharetha Charatha Dhamme – සුනාථ – ධාරේථ – චරාථ ධම්මේ!!!
https://dhamme.com/
තවද, ඔබගේ දැහැමි සිතුවිලි බෙදාහදා ගැනීම සඳහාම වෙන්වූ මුහුණුපොතේ පිටුවක්ද නිර්මාණය කළෙමි.
  / sunathadharetha.charathadhamme  

*** ධර්ම ප්‍රචාරය සඳහාම වෙන්වූ අපේ මුහුණුපොත;   / sunathadharetha.charathadhamme  

ඔබ අප සියලු දෙනාටම හැකි ඉක්මණින් මේ උතුම් ගෞතම ශ්‍රී සම්බුද්ධ ශාසනයේදීම උතුම් වූ ධර්මාවබෝධය වේවා!!!  තෙරුවන් සරණයි!!!

෴ ජයවීරගේ සමන්ත ෴  රුසියාවේ සිට ෴

Комментарии

Информация по комментариям в разработке