Bamareku Awai - W D Amaradeva - බමරෙකු ආවයි නිරිත දිගේයා

Описание к видео Bamareku Awai - W D Amaradeva - බමරෙකු ආවයි නිරිත දිගේයා

Lyrics: Madawala S Ratnayaka
Melody: W. D. Amaradeva

පද: මඩවල එස් රත්නායක
තනුව: ඩබ්. ඩී. අමරදේව

බමරෙකු ආවයි නිරිත දිගේයා
හද පෑරූවයි මියුරු රසේයා
මල් පර වූවයි සෝකෙන් බෝවා
කඳුළු ගැලූවයි එලෝ ගැබේයා

සීත හිමේ ලෙනකට පිවිසුනාදෝ
ඈත එපිට ගිරි කුළකට ගියාදෝ
මෑත මෙපිට මේ හදෙහිම ලගීදෝ
දෑස අඳුරු වී මා තනි වුනාදෝ

සලමින් සුමුදු පොඩි අත්තටු මියුරු සරින්
නලමුදු සුවඳ විඳ ගන්නට ගියත් වරෙන්
බල බිඳ දමා හිරු යන විට අවර ගිරෙන්
සලමින් පිපුණු මල් පැණි බොනු රිසිව වරෙන්

Комментарии

Информация по комментариям в разработке