අපේ ජීවිතෙත් දැල්වෙන හුළුඅත්තක් වගේ| Kelaniye Ajitha Himi |

Описание к видео අපේ ජීවිතෙත් දැල්වෙන හුළුඅත්තක් වගේ| Kelaniye Ajitha Himi |

"අපේ ජීවිතෙත් හරියට දැල්වෙන හුළු අත්තක් වගේ.."
දායකත්වය සෞදි අරාබියේ සිට අනුර ගමගේ මහත්මා සහ ශ්‍යාමා වරාගොඩ මහත්මිය
ප්‍රධාන අරමුණ ~
අනුර ගමගේ මහත්මාගේ සහ ශ්‍යාමා වරාගොඩ මහත්මිය යන පින්වත් දෙපළගේ විවාහ දිවියට ජුලි මස 18 වන දිනට වසර විසිපහක් පිරීම නිමිත්තෙන් ලක්වැසි ලෝවැසි සැමට හිතසුව පිණිස ධර්ම දානමය මහා පින්කමක් සිදුකිරීම .
සෙත් පැතීම් ~
දයාබර දරු දෙදෙනා වන චතුර්නි කාවින්ද්‍යා දියණියට සහ සෙනෙල් චතුරංග පුතු ඇතුළු සියලු දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වී දීප්තිමත් අනාගතයකට මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා ..

හිතවත් ඉන්දිකා දිල්රුක්ෂි මහත්මියටත් සෙත් ප්‍රාර්ථනා කිරීම.

පින් අනුමෝදන් කිරීම
කේ.යූ.ජී.මර්තේලිස් පියාණන්ට
යූ.ඒ.මාලනී මෑණියන්ට
ඩබ්ලිව්.කේ.ඩී ජුලියන් පියාණන්ට සහ අජිත් නිශාන්ත මහතා ඇතුළු දෙපාර්ශවයේ පරලොව සැපත් සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පින් පැමිණ වීම.

සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් කිරීම

මහා සංඝ රත්නයට සහ දේශකයාණන් වහන්සේට දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කිරීම.

වස්සාන ධර්ම දේශනා youtube නාලිකාවේ කාර්යමණ්ඩලයටත් සෙත් පැතීම

Комментарии

Информация по комментариям в разработке