තවාන් පැල ඉක්මනට ලොකු කරගන්න ඇල්බර්ට් දියරය හදමු - How to make albert solution at home

Описание к видео තවාන් පැල ඉක්මනට ලොකු කරගන්න ඇල්බර්ට් දියරය හදමු - How to make albert solution at home

මෙම වීඩියෝවේ අන්තර්ගත වන්නේ,

තවාන් පැල ඉක්මනට ලොකු කරගන්න ඇල්බර්ට් දියරය හදමු

කාබනිකව බෝග වගාවේදී බාවිතා කල හැකි සාර්ථක දියර පොහොරක් සකසා ගන්න ආකාරය මේ වීඩියෝවේ අන්තර්ගත වේ.
මේ සඳහා අවශ්‍ය කරන ද්‍රවය
1.ගංගා ජලය
2.කොම්පොස්ට් පොහොර
3.පලතුරු හෝ එලවලු කොටස්
4.ලීටර් 30 භාජනයක්
5.දැලක්

This video contains,

How to make albert solution at home

This video covers how to make a successful liquid fertilizer that can be used organically in crop cultivation.
The fluid required for this
1. River water
2. Compost manure
3. Fruit or vegetable parts
4. 30 liter jar
5. Net


#albert solution #ගෙවතුවගාව #organic

Комментарии

Информация по комментариям в разработке