ලෞකික ධ්‍යාන වඩන ක්‍රමය ~ සදහම් දේශනාව ~ 28.05.2023

Описание к видео ලෞකික ධ්‍යාන වඩන ක්‍රමය ~ සදහම් දේශනාව ~ 28.05.2023

ලෞකික ධ්‍යාන වඩන ක්‍රමය ~ සදහම් දේශනාව ~ 28.05.2023

දේශනය : ධම්මදින්නා මෙහෙණින් වහන්සේ , ඔස්ට්‍රේලියාව

දිනය : 2023 මැයි 28
වේලාව: ⁣පෙ. ව. 9.00 - පෙ. ව. 10.30

ස්ථානය : 6 Bennett St
Longwarry VIC 3816

මේ දේශනාවේ සාකච්ඡාවට ගැනෙන සුත්‍ර / දේශනා :
----------
විශුද්ධි මාර්ගය (ආචාර්ය හේමචන්ද්‍ර දිසානායක පරිවර්තනය)- පිටුව 134
https://tipitaka.lk/library/413 (පිටුව 171)

3:00 - හැඳින්වීම - බුදු වීමට පෙරද සිදුහත් තවුසාණන් විසින් දැහැන් වැඩු බව, අරි අටගි මග වැඩීම යනුවෙන් භාවනා කිරීම බුදු සසුනට එකතු වුයේ කවදාද ?
6:00 - අග්ගඥ සූත්‍රයට අනුව ධ්‍යාන වැඩීම ලෝකයට හඳුන්වා දීම සිදුවන අයුරු
10:00 - සම්මා සමාධි වල ද පළමු, දෙවන, තෙවන, සිව්වන දැහැන් හතර ගැන සඳහන් කර තිබීම
12:00 - ධ්‍යාන වැඩීම සහ කර්මස්ථානාචාර්ය වරු යටතේ භාවනා වැඩීම ගැන, කසින ඇසුරෙන් ධ්‍යාන වැඩීම ගැන
15:00 - විශුද්ධි මාර්ගයේ සඳහන් ව ඇති පඨවී කසින වැඩීම ගැන
17:00 - පඨවි කසින මණ්ඩලයක් අවශ්‍ය වීමේ හේතු
20:00 - විශුද්ධි මාර්ගයේ පඨවි කසින වැඩීම ගැන
22:00 - කර්මස්ථාන අසමින් දැහැන් වැඩීම ගැන - කර්මස්ථාන (ශබ්ද) ශ්‍රවණය කරන විට සෝත ද්වාර චිත්ත වීථි ඇති වන විට ධ්‍යාන චිත්ත වීථි ඇතිවීමේ හැකියාවක් නැති බව, ධ්‍යාන යනු මනෝ ද්වාරයේ නොකැඩී ධ්‍යාන චිත්ත වීථි එක දිගට ඇති වීම බව
26:00 - ද්වෙදාවිතක්ක සුත්‍රයේ විතක්ක ගැන සඳහන් වන කොටස - කාමයන්ගේ ආදීනව දැකීම, විනීවරණ සිත ගැන
29:00 - කාමඡන්දය සිත තුළ තිබුණොත් උපත ලබන්නේ කාම ලෝකයේ බව, ආළාරකාලම , රාමපුත්‍ර උද්දක ආදීන් කාම ලෝකයේ ආදීනව දුටු අයුරු - කාම ලෝකයේ ඇති කරදර, වෙහෙස දැකීම ගැන
38:00 - විශුද්ධි මාර්ගයේ ඇති ධ්‍යාන සුඛය විඳීම ගැන
41:00 - විශුද්ධි මාර්ගයේ සඳහන්ව ඇත්තේ ලෝකෝත්තර මාර්ගයක් නම්, පඨවි කසින මණ්ඩල අවශ්‍ය නොවන බව
51:00 - සිතට එක දිගටම යමකට පුරුදු කළ විට, නිතැතින්ම සිත ඒ අරමුණ කරා ඒමට පුරුදු වීම සිතේ ස්වභාවයක් බව
57:20 - රූපාවචර කුසල චිත්තයේ ඇති චෛතසික - ධම‍්මසඞ‍්ගණිප‍්පකරණය - චිත්තුප්පාදකණ්ඩං
1:02:00 - එක දිගටම පඨවි සංඥාව සිතේ ක්‍රියාත්මක වීම නිසා, ධ්‍යානයට සිත පත්වීම, කාමයන්ගේ ආදීනව දැක, නෙක්ඛම්මයේ ආනිසංස ලෞකික ලෙස දැක ලෞකික සම්මාදිට්ඨියට පත් නොවේ නම් එහිදී රූපාවචර කුසල ධ්‍යානයක් නොවැඩෙන බව.
1:06:50 - ධ්‍යානයෙන් ලැබුණු ප්‍රීතිය හෝ සුඛයට සිත තැබීම යනු ධ්‍යානය බිඳීම හෝ කාම ලෝකයට වැටීමක් නොවන බව සහ ඒ මගින් ඉහළ ධ්‍යාන වලට යන ක්‍රමය
1:12:20 - වායෝ කසිණය ඇසුරෙන් කරන ආනාපාන සති භාවනාව සහ ආනාපාන සති සුත්‍රයේ ලෝකෝත්තර භාවනාව අතර වෙනස
1:17:50 - ධ්‍යානයක සිටින විට ශබ්ද ඇසීම සිදු නොවන බව - ශබ්ද ඇසීමේදී සෝත ද්වාර චිත්ත වීථි ඇති වන නිසා, ධ්‍යාන චිත්ත වීථිය ගොඩ නැගෙන විට සෝත ද්වාර චිත්ත වීථි ඇති නොවන නිසා
1:22:20 - ධ්‍යාන වැඩෙන මොහොතේ පවතින්නේ ආයතන දෙකක් පමණක් බව - මන - ධම්ම ආයතන දෙකක් පමණක් බව
1:25:00 - ලෞකික ධ්‍යාන වැඩීමෙන් මුලාවට පත්වන අවස්ථා ගැන
1:26:00 - අනිච්ච දුක්ඛ අනත්ත මෙනෙහි කිරීමට, ශබ්ද, වේදනා ආදී දේ පැවතීම ගැටළුවක් නොවන බව



▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

ධර්ම දේශනා මාලා:
~~~~~~~~~~~~~
1. චතුරාර්‍ය සත්‍යය දේශනා මාලාව:
   • චතුරාර්‍ය සත්‍යය දේශනා මාලාව  

2. දහම් කරුණු කෙටියෙන්:
   • දහම් කරුණු - කෙටියෙන්  

3. "අරි අටගි මග - 2021 දෙසැම්බර්" - විදර්ශනා භාවනා සහ ධර්ම සාකච්ඡා වැඩසටහන
   • අරි අටගි මග - 2021 දෙසැම්බර්  

4. "අරි අටගි මග - 2021 අප්‍රේල්" - විදර්ශනා භාවනා සහ ධර්ම සාකච්ඡාව
   • "අරි අටගි මග 2021" - විදර්ශනා භාවනා ස...  

5. [2019 අප්‍රේල් 19 - 27] නේවාසික භාවනා වැඩසටහන [මෙල්බර්න්]
   • [2019 අප්‍රේල් 19 - 27] නේවාසික භාවනා...  

6. මහාසතිපට්ඨාන සූත්‍රය දේශනා මාලාව (දේශනා 26කි)
   • මහාසතිපට්ඨාන සූත්‍රය - දීඝනිකාය 2  

7. [බ්‍රිස්බේන් - 2019 Sep.-Oct. ] නිස්සරණය කරා ~ ධර්ම දේශනා සහ කර්මස්ථාන භාවනා
   • [බ්‍රිස්බේන් - 2019 Sep.-Oct. ] නිස්ස...  

8. [සිඩ්නි - 2019 October] සදහම් දේශනා ~ නිස්සරණය කරා
   • [සිඩ්නි - 2019 October] සදහම් දේශනා ~...  

9. [පර්ත් - 2019 December] සදහම් දේශනා ~ නිස්සරණය කරා
   • [පර්ත් - 2019 December] සදහම් දේශනා ~...  

10.සියලුම පෙර ධර්ම දේශනා :
   • නිස්සරණය කරා - ධර්ම දේශනා  

11. පටිච්චසමුප්පාදය (දේශනා 8 කි) :
   • පටිච්චසමුප්පාදය දේශනා මාලාව  

12. චිත්ත නිර්මාණය
   • චිත්ත නිර්මාණය  

13. "ගැටෙන්න නොව නිවෙන්නට" දේශනා මාලාව :
   • ගැටෙන්න නොව නිවෙන්නට  

14. පැටලෙන්නට පෙර විමසන්න දේශනා මාලාව :
   • පැටලෙන්නට පෙර විමසන්න  

15. "අස්සාදයේ ආදීනව දැකීම" දේශනා මාලාව :
   • "අස්සාදයේ ආදීනව දැකීම" දේශනා මාලාව  

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!
May you all attain the Supreme Bliss of Nibbana!!!


Youtube :    / nissaranayakara  
facebook :   / nissaranayakara  
වෙබ් ලිපිනය: http://www.nissaranayakara.com/


#sowan #arihath #nibbana #patichchasamuppadaya #bana #dhamma #buddha #niwana #dhyāna #nibbana #nissaranayakara #waharaka #dharmadiscussion #patichchasamuppadaya
#Buddha #nissarana

Комментарии

Информация по комментариям в разработке