2 ශ්‍රේණිය පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂය නිර්දේශයේ ඇතුලත් කවි / ගීත සියල්ල | with lyrics

Описание к видео 2 ශ්‍රේණිය පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂය නිර්දේශයේ ඇතුලත් කවි / ගීත සියල්ල | with lyrics

2 ශ්‍රේණිය පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂය සඳහා නිරිදේශිත කවි/ ගීත ඒවායේ පද පෙළ සමඟින් මෙම වීඩියෝ ඇතුලත් වේ.

වත්තට එන සත්තු
• දවල් තිස්සේ පඳුරු අස්සේ
• හොට වකුටුයි රතුම රතුයි

අවුරුදු කාලය
• හැන්ද නටයි කූර නටයි
• හැන්ද නටනවා කූර නටනවා
• රබන් පද

අපට පෙනෙන අහස
• නිල් අහස් තලේ

අප කන බොන දේ
• ආහාර ගැන කියවෙන රබන් පද

වටපිටාවේ සිදුවන වෙනස්කම්
• අක්කේ අක්කේ අර බලන්නකෝ

අපේ යහපැවැත්ම
• සිරිමත් කවි
• සිරිත් මල්දමේ කවි

මිනිසුන් වැඩ කරන තැන්
• මාදැල් ඇදීමේ දී කියන කවි

4 ශ්‍රේණිය පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂය නිර්දේශයේ ඇතුලත් කවි ගීත සියල්ල 👉
   • 4 ශ්‍රේණිය පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරක...  

Комментарии

Информация по комментариям в разработке