Kehelpathdoruwa|කෙහෙල්පත්දෝරුව|Eastern Knuckles Camping |Sri Lanka| Hiker 360

Описание к видео Kehelpathdoruwa|කෙහෙල්පත්දෝරුව|Eastern Knuckles Camping |Sri Lanka| Hiker 360

කෙහෙල්පත්දෝරුව කියන්නෙ නකල්ස් කදු පංතියෙ නැගෙනහිර අන්තය කිවුවොත් නිවැරදි. ඒ වගේම මේ පරිසර පද්ධතිය කදුකර වියළි කලාපයට අයිති වෙනවා.උඩුදුම්බර ,කලුගල ගම්මානය මැද්දෙන් දිවෙන කටුක මාවත 15km පමණ දුරක් ගන්නවා.

කටුක කියන්න හේතුව ඇත්තට ගිහිල්ලම ගන්න ඕන අත්දැකීමක්. ඉස්සෙල්ලම්ම හමුවන යහන්ගල දර්ශනයත් එතන ඉදල ඉරුනු කෙහෙල්පතක හැඩය ගන්න කෙහෙල්පත්දෝරු කදු වැටියෙ දර්ශනයත් අතරමග හමුවන කණවිද්දාගලත්⛰ ගමනේ තෙහෙට්ටුව නිවනවා.
ගමන අසීරු🥵 නසාවෙන්ම යහන්ගලට බොහෝ දේශීය සංචාරකයො ගියත් කෙහෙල්පත්දෝරුව මුදුනට යන්නෙ ඊට වඩා අඩු ප්‍රමාණයක්.

කෙහෙල්පත්දෝරුව මුදුනට ගියාම වටේටම පෙනෙන ඉමක් කොනක් නැති දර්ශනය🏞 ගමනේ සියලු විඩාවන් ක්ෂනයකින් නිවන්න සමත් වෙනවා. ගල් තුනෙන් පටන් ගත්තම මීමුරේ, සුදුගල, රිවස්ටර්න්, නකල්ස්වල ම ගොම්බානිය, තුන්තිස්ගල, යකුන්ගෙහෙල වගේම තවත් බොහෝමයක් කදු පහසුවෙන්ම බලා ගන්න පුලුවන්; ඒ වගේම මහියන්ංගනය පැත්තට වෙන්න තියන වැව් දාමයත්.

මේ කටුක නමුත් සුන්දර සම්පූර්ණ ගමනත්🗺 එක්කම කෙහෙලෙ උඩ ගත කරපු ඒ රාත්‍රියත්🏕, උඩට පෙනෙන සියලු දේත් අරගෙන එන මේ වීඩියෝ එක, hiker 360 ප්‍රේක්ශක ඔයාට ආදරයෙන් 💚.

ඔයාලගෙ අදහස් අපිත් එක්ක බෙදා ගන්න අමතක කරන්නත් එපා📝.

මේ වගේම තවත් සුන්දර, ත්‍රාසජනක ගමනාන්ත කිහිපයක රූප රාමු..
ග්‍රේට් වෙස්ටන්-    • Great Western|ග්‍රෙට් වෙස්ටන්| 7th hi...  
ඉදල්ගස්හින්න-    • Idalgashinna|ඉදල්ගස්හින්න|ලස්සනම දිය ...  
දියලුම ඇල්ල-    • Upper Diyaluma|උඩ දියලුම|Night Camp| ...  

------------------------------------------------------------------------------------------------
Iphone 12/Xs
Mavic mini
Insta 360 One x2

Adobe premier Pro

#knuckles #kehelpathdoruwa 🌿#little #everest #yahangala #bedrock #kanawiddagala #visitsrilanka

Комментарии

Информация по комментариям в разработке