Sinhala Songs | Pura Poya Hadata (පුර පෝය හඳට) - Sunil Edirisinghe | Lyrics

Описание к видео Sinhala Songs | Pura Poya Hadata (පුර පෝය හඳට) - Sunil Edirisinghe | Lyrics

Sinhala Songs | Pura Poya Hadata (පුර පෝය හඳට) - Sunil Edirisinghe | Lyrics

📻 ඔබේ සිත්ගත් ස්වර්ණමය ගී පද රසවිඳින්න එකතු වන්න ⭐ :    / @lkradioeka  

🎀 You May Also Like -

📻 Maw Guna Gee | හොඳම මව් ගුණ ගී :    • Maw Guna Gee | හොඳම මව් ගුණ ගී | Sinh...  
📻 සුනිල් එදිරිසිංහ සිත නිවන ගී මියැසිය :    • Sinhala Songs | Sunil Edirisinghe Son...  
📻 2023 වසරේ ජනප්‍රියම ගී එකතුව :    • Best of 2023 | Sinhala Songs | Athula...  
📻 Deshabhimani Gee | දේශාභිමානී ගී :    • Deshabhimani Gee | දේශාභිමානී ගී | Si...  

පුර පෝය හඳට පෙමින් බැඳුණු තාරකා ළඳුන්
ගී හඩින් කියන පෙම් කථාව අසාගෙන වරෙන්
නීල වලාවේ.......
ඇගෙ පෙම් කථාව අසාගෙන වරෙන්

මුතු මාල පොටක් ගෙලේ බදින දා
සිත කෝල සිතුම් එබී බලන දා
රෑ නින්ද නැතිව හීන දුටුව දා
හිත ආදරයක බැඳුනිද මං දා

රන් තොරණ බැඳී මග සරසන දා
හද රබන් සුරල් හඩින් සැලෙන දා
නෑ හිත මිතුරන් හිනා පුරන දා
හිත ආදරයක බැදුනිද මංදා

හඬ රටා : සුනිල් එදිරිසිංහ
නාද රටා : රෝහණ වීරසිංහ
ගී පද : සුනිල් ආර් ගමගේ
#RadioEka #sinhalasongs #sinhalalyrics

Комментарии

Информация по комментариям в разработке