එකක් හරි කෑවොත් නවත්තගන්නවා බොරු🤭

Описание к видео එකක් හරි කෑවොත් නවත්තගන්නවා බොරු🤭

ටී ටයිම් එකට මරු කෑමක් තමා සීනි මුරුක්කු. ලොකු පොඩි හැමොම කැමති හදන්නත් ලේසිම රෙසිපි එකක් තමා මේ.

අමුද්‍රව්‍ය

පාන්පිටි කප් 1 1/4
ලුනු
පොල්තෙල්
සීනි 60g

#sinimurukku #teatime #foryou #homechef #trending #trendingvideo #viralvideo #food

Комментарии

Информация по комментариям в разработке