ඇහැළේපොල මහ අධිකාරම් මිය ගිය දිනය වැරදුනේ ඇයි?

Описание к видео ඇහැළේපොල මහ අධිකාරම් මිය ගිය දිනය වැරදුනේ ඇයි?

Pathikada l පැතිකඩ 15.04.2022

අසෝක ඩයස් මුරුසි දිවයිනේ කළ සංචාරය හා මහාචාර්ය රාජා සී. බණ්ඩාරනායක සමග පැවැත්වූ සංවාදය ඔස්සේ 19 සියවස මුල එවක මෙරට පාලනය කළ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් සිරකරුවන් ලෙස මුරුසි දිවයිනට පිටුවහල් කරන ලද ඇහැළේපොල මහ අධිකාරම් ඇතුළු ලාංකේය සිරකරුවන්ට අත්වූ ඉරණම විමසමින් කළ විශේෂ පැතිකඩ වැඩසටහන

Asoka Dias brings you a special Pathikada program with an in depth look into the fate of First Adigar (Maha Nilame) Ehelepola and other Ceylonese (Sri Lankan) prisoners who were deported to Mauritius by British colonial rulers in early 1800s, with firsthand experiences in Maurintius. The program also features an exclusive interview with Prof. Raja C. Bandaranayake, author of Betwixt Isles, The Story of the Kandyan Prisoners in Mauritius

මුරුසියේ දී ඇහැළේපොල හමුවීම!

#Ehelepola #Ahelepola #EhelapolaAdikaram #EhelapolaNilame #EhelepolaInMauritius #BetwixtIsles #KandyanPrisonersInMauritius #EhelapolaAdikarsDeath #MaddumaBandara #Pilimatalauve #1818RebellionOfCeylon #UvaWellassaRebellion #KandyanConvention1815 #KandyanKingdom #SriWickramaRajasimha #EhelepolaMatale #RobertBrownrigg #DonBastianAndCeylonsesPrisoners #PortLouis #Pamplemousses #MauritiusPowderMills #ProfRajaCBandaranayake #ProfRajaBandaranayake #AsokaDias #Pathikada #SirasaPathikada #SirasaTV

Subscribe us: http://bit.ly/NewsfirstSubscribe
Watch more videos:    / newsfirstsrilanka  
Like us on Facebook: https://fb.com/NewsfirstSL
Follow us via Twitter:   / newsfirstsl  

Newsfirst.lk Sri Lanka's Number One News Provider.

Web: www.newsfirst.lk
Email: [email protected]
Telephone: +94 114792700

#SriLankaNews #lka #News1st

Комментарии

Информация по комментариям в разработке