Japanese Hiragana Writing - Episode 01| හිරඟන හෝඩිය නිවැරදිව ලියමු | ひらがな 書き方 [あ 、い 、う、 え 、お]

Описание к видео Japanese Hiragana Writing - Episode 01| හිරඟන හෝඩිය නිවැරදිව ලියමු | ひらがな 書き方 [あ 、い 、う、 え 、お]

KONNICHIWA!!! ආයුබෝවන්
ජපානයේ වසර හතකට වැඩි පළපුරුද්දක් සහිත මෙයිරෝ ජපන් භාෂා පාසලේ නිර්මාතෘ ආචාර්ය දිල්හානි රණධීර මහත්මිය විසින් “Meiro School of Japanese” YouTube චැනලය, අරඹනුයේ, ජපන් භාෂාවේ ඔබට අවශ්‍ය භාෂා ප්‍රවීණතා මට්ටම් සපුරා ගැනීමට ඉතා සරලව දැනුම ලබා දීමට සහ ජපන් ජන ජීවිතය පිලිබඳ තොරතුරු ඔබ වෙත ගෙන ඒම අරමුණු කරගනිමිනි.
*ජපන් බස මුල සිට ඉතා සරලව උගන්වන වීඩියෝ මාලාවක පළමු වැන්න වන අද වීඩියෝව ඔස්සේ, ජපන් භාෂාවේ හෝඩි පිළිබඳ හඳුන්වා දීමක් සමඟම හිරඟන හෝඩියේ පළමු ස්වර අක්ෂර පහ ලිවීමට අවශ්‍ය නිවැරදි මග පෙන්වීම සිදු කෙරේ. වීඩියෝව අවසානයේ තම අකුරු නිවැරදිද යන්න ඔබටම පරීක්ෂා කර ගත හැකි මට්ටමේ දැනුමක් ඔබට ලැබෙනු ඇත.

පහත ලින්ක් එක හරහා සිංහල උච්ඡාරණ සහිත සම්පූර්ණ හිරඟන හෝඩිය ඇතුළත් PDF එක Download කර ගත හැක.
https://drive.google.com/file/d/1Gk4c...

දිගටම අපගේ පාඩම් නැරඹීමට “Meiro School of Japanese” YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ පිළිබඳ දැනුවත් වීම සඳහා බෙල් අයිකනය click කරන්න​.

Yoroshiku Onegaishimasu!

Hi, everyone,
Please like and subscribe to “Meiro School of Japanese” YouTube channel, and don't forget to click on the bell icon to get new video updates.

Facebook:   / meiroschoolofjapanese  
Hotline: +94 77 412 2242, +94 74 270 4442

Комментарии

Информация по комментариям в разработке