රසට සැරට සුවදට බිත්තර කරියක් හදමු / Egg Curry Recipe / Biththara Curry / Egg Gravy

Описание к видео රසට සැරට සුවදට බිත්තර කරියක් හදමු / Egg Curry Recipe / Biththara Curry / Egg Gravy

#egg
#eggcurry
#eggcurryrecipe
#eggrecipe
#egggravy
#egggravyrecipe
#indianstyleeggcurry


බිත්තර කරිය සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය -
බිත්තර 5
සියඹලා හෝ තක්කාලි
ඉගුරු කෑල්ලක්
සුදු ලූනු බික් 4-5
ලොකු ලූණු ගෙඩි 2
රම්පේ
කරපිංචා
අමුමිරිස්
සූදුරු තේ හැදි 1/2
කහ කුඩු තේ හැදි 1/2
මිරිස් කුඩු තේ හැදි 1 1/2
අමු තුනපහ කුඩු තේ හැදි 1/2
බැදපු තුනපහ කුඩු තේ හැදි 1
මසාලා පවුඩර් තේ හැදි 1 1/2
රස අනුව ලුනු
අබ තේ හැදි 1
පොල් තෙල් මේස හැද 3

Комментарии

Информация по комментариям в разработке