චලිත ප්‍රස්තාර මේ video එක බලන ඔයාට චලිත ප්‍රස්තාර අදින්න බැරි වෙන්නේ නෑ

Описание к видео චලිත ප්‍රස්තාර මේ video එක බලන ඔයාට චලිත ප්‍රස්තාර අදින්න බැරි වෙන්නේ නෑ

-1සිට 0 හරහා +1 දක්ව අණුක්‍රමණය වැඩි වේ නම් විස්තාපනය වැඩි වේ.
Ex- 0 සිට +1 දක්වා අණුක්‍රමණය යනවනම් විස්තාපනය වැඩි වී ඇත. එවිට ප්‍රවේගය වැඩි වේ. ප්‍රවේගය වැඩි වන විට ලක්වන ත්වරනය + වේ.

+1 සිට 0 දක්වා අණුක්‍රමණය අඩු වේ නම් විස්තාපනය අඩු වේ.. එනම් ප්‍රවේගය අඩු වේ.. එවිට ත්වරනය - වේ.

+1 සිට 0 හරහා -1 යයි නම් අණුක්‍රමණය අඩු වී ඇත. එවිට විස්තාපනය අඩු වේ. එනම් ප්‍රවේගය අඩු වේ.. එවිට ඇතිවන ත්වරනය - වේ.

Комментарии

Информация по комментариям в разработке