ඉපදී ලොවේ (සිනහා කඳුළු) - Ipadi Lowe (Sinaha Kandulu) - Qudsi Ahamed Saheed Marcar

Описание к видео ඉපදී ලොවේ (සිනහා කඳුළු) - Ipadi Lowe (Sinaha Kandulu) - Qudsi Ahamed Saheed Marcar

ඉපදී ලොවේ (සිනහා කඳුළු) - Ipadi Lowe (Sinaha Kandulu)
මුල් ගායනය : H R Jothipala & Gration Ananda
සංගීත කණ්ඩායම : සරත් ද අල්විස් අර්නස් සොයිසා ප්‍රමුඛ සුපර් ස්ටාර්
ගායනය : කුඩ්සි අහමඩ් සහීඩ් මාකාර්

හා... හහහා.. හා හා හා...
හා... හහහා.. හා හා හාහා..

සිනහා... කඳුලූ...
එනවා... යනවා..

ඉපදී ලොවේ නවාතැන්පලේ

මිනිසා රඟයි රංගනේ..
බවයෙන් බවේ විරාමේ අපේ..
කාලේ ටිකයි ජීවිතේ..
සිනහා.. කඳුළු..
එනවා.. යනවා...
බවයෙන් බවේ විරාමේ අපේ..
කාලේ ටිකයි ජීවිතේ..
ඉපදී ලොවේ නවාතැන්පලේ
මිනිසා රඟයි රංගනේ..

මේ සීන ගමනේ නැවතී ඉන්නා...

අම්බලමයි මාවතේ...
මේ පාළු කතරේ ඔබ මා හමු වී...
යා යුතු මග මෙය වේ..
අහගන්න මිතුරේ ලෝකය කරළිය වෙනවා
මායාවේ නළුවො අපි...
බවයෙන් බවේ විරාමේ අපේ..
කාලේ ටිකයි ජීවිතේ..
ඉපදී ලොවේ නවාතැන්පලේ
මිනිසා රඟයි රංගනේ..

නොනිවන්න මිතුරේ පහනේ ඡායා...

කිසිදා මේ අත්වැලේ...
සුදීලේවි සැමදා නාමේ ඔබගේ...
හිරු සේ ආකාසයේ..
ජය ගන්න මතුදා පැරදුම පැරදිය යුතුවේ
මේ ලෝක රඟමඬලේ...
බවයෙන් බවේ විරාමේ අපේ..
කාලේ ටිකයි ජීවිතේ...
ඉපදී ලොවේ නවාතැන්පලේ
මිනිසා රඟයි රංගනේ..
සිනහා.. කඳුළු..
එනවා.. යනවා...
බවයෙන් බවේ විරාමේ අපේ..
කාලේ ටිකයි ජීවිතේ...
ඉපදී ලොවේ නවාතැන්පලේ
මිනිසා රඟයි රංගනේ..
සිනහා...
කඳුළු...
එනවා...
යනවා...

#H_R_Jothipala #Qudsi_Ahamed #Ipadi_Lowe #Sinaha_Kandulu

Комментарии

Информация по комментариям в разработке