කෘමි සතෙක් කෑ විට ඔබට නිවසේදීම විශ්මිත බෙහෙත් කර සුවය ලබා ගත හැකි බව ඔබ දැන සිටියාද ??

Описание к видео කෘමි සතෙක් කෑ විට ඔබට නිවසේදීම විශ්මිත බෙහෙත් කර සුවය ලබා ගත හැකි බව ඔබ දැන සිටියාද ??

නිවසේ සිටින විවිධ කෘමින් වර්ග දරුවාගේ සමට දෂ්ට කිරීම නිසා දරුවාගේ සමේ විවිධ රෝගී තත්ත්ව ඇති වෙනවා. කෘමින් දරුවාගේ සම සපා කෑම නිසා සමේ කුඩා තුවාල ඇතිවෙනවා. තුවාල දරුවා කැසීම නිසා නැවතත් තුවාලය පෑරෙනවා. විශේෂයෙන්ම අත්වල හා කකුල්වලමේ තුවාල හටගන්නවා. තුවාල කුඩා බිබිලි හෝ පලු වශයෙන් රතු පැහැයෙන් දැකිය හැකියි. මේවා පසුව කළු පැහැ ගැන්වෙනවා.

Комментарии

Информация по комментариям в разработке