Diyakinduriya Se Sagare Sinhala Movie Song By H.R. Jothipala | Sinhala Songs

Описание к видео Diyakinduriya Se Sagare Sinhala Movie Song By H.R. Jothipala | Sinhala Songs

Click #DinuraCreations for the top & latest Sinhala songs. Diya Kinduriya Se Lyrics: දිය කිඳුරිය සේ සාගරේ
දෝතින් ගෙන ආ ආදරේ
මහද විමනේ - ආල සිතුවම්
රුවන් රූ පිලිරූ මැවේ
කිව මැන ඔබ කව්දෝ ලදේ...//

දේහ ලතාවේ රූසිරු වරුනේ
නොදැනී මේ නෙත යාවෙලා..
දිගුනිල් වරලේ නිළුපුල් නයනේ
සැගවේවා අද පාවෙලා..
මිනිදැල් පරදා හසකැන් නැගුනා
පෙම් ඇරයුම් ගෙන ආ නිසා..
මනසේ ඇදුනා‍ දෙනෙතින් මිදුනා
සිහිනය සේ නොපෙනී ගියා..
මේ දිවි ගමනේ රන් ටැඹ ඔබවේ
උපදින සසරේ වාසනා...

දිය කිඳුරිය සේ...//

දෙදෙනා හමුවී පෙරදා සසරේ
උන්නා සේ මට ලංවෙලා..
සුපුරුදු සුවඳයි ඔබ ලඟ රැදුනේ
කව්රුන්දෝ මේ රූපිකා..
හිරුදැක දිලෙනා පිණි මල වාගේ
ඔබ ඇසුරෙන් වෙන්වී නොයා..
රෑ තනි ඉවුරේ ඈත ඉසව්වේ
දෙදෙනා යමු පෙම් චාරිකා..
තනිවෙමු ඔබ මා මේ සැණකෙලියේ
ඔබ‍ටයි මේ පෙම් ගීතිකා..
Rewind ◄◄ 0:00
H.R. Jothipala Songs    • HR Jothipala Songs  
Sinhala Songs    • Top Rated Sinhala Songs  
#SinhalaSongs #HRJothipala

≡ Music In This Video
♫ Film : "Obatai Priye Adare"
☺ Artist:: H.R. Jothipala    / h. r. jothipala - topic  
☺ Music : Sarath Dasanayake

Комментарии

Информация по комментариям в разработке