ඉතිපිසෝ ගාථාව 1080 වරක්

Описание к видео ඉතිපිසෝ ගාථාව 1080 වරක්

ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ
විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිස ධම්ම සාරථි සත්ථා දේව
මනුස්සානං බුද්ධෝ භගවාතී.

මෙම ගාථා රත්නය නිතර භාවිතයෙන්

1. ඕනෑම කටයුත්තකින් ජයගත හැක.
2. දෙවියන්ගේ රැකවරණය සැලසේ.
3. සියළු යහපත සැලසී තෙරුවනේ ආරක්ෂාව සැලසේ.
#gatha #pirith #suthra #ithipisogathawa

Комментарии

Информация по комментариям в разработке