Exploring Nature, Laughing Through Adventures | Travel Vlog | මස්කෙළිය වටේ රවුමක් දැම්මා 😍💚Part - 01

Описание к видео Exploring Nature, Laughing Through Adventures | Travel Vlog | මස්කෙළිය වටේ රවුමක් දැම්මා 😍💚Part - 01

Join us as we explore the #wild outdoors, filled with breathtaking nature, funny moments, and cool lessons! From jaw-dropping views to hilarious adventures, this #travel vlog is packed with laughter and cool facts. Perfect for anyone who loves nature and wants to learn something new while having #fun. Watch, enjoy, and maybe even pick up some travel tips for your next #adventure!

🔰 මෙම වීඩියෝව පිළිබඳ සැකෙවින්.. 😊👇

පහුගිය දවසක මම යාළුවොත් එක්ක #මස්කෙළියට ගියා. මස්කෙළිය යනු #ශ්‍රී ලංකාවේ ඇති සුන්දරම ගම්මානයකි. ශ්‍රී පාදස්ථානයට යාබදව පිහිටා ඇති මෙම සුන්දර #කඳුකර ගම්මානය මනස්කාන්ත දර්ශනීය #පරිසරයකින් සමන්විත වේ.

ඉතින් මේ විදියට ගත කරපු දෙදින සංචාරය ගැන සියලුම විස්තර මේ වීඩියෝවෙන් කොටස් වශයෙන් සහ දෙවන වීඩියෝවෙන් කොටස් වශයෙන් ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම මේ වීඩියෝ දර්ශන නිර්මාණය කරලා තියෙන්නේ බොහොම විනෝදාත්මක විදියට සියලුම විස්තර සහිතව.

මස්කෙළිය යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ  නගරයකි. එය ශ්‍රී ලංකාවේ දරුණුතම ගුවන් ව්‍යසනය වන Martinair Flight 138 හි 1974 අනතුර සිදු වූ ස්ථානයයි. ඔබ මෙම වීඩියෝව සම්පූර්ණයෙන්ම නරඹා එය රසවිඳින්න බලාපොරොත්තු වෙනවා. කරුණාකර වීඩියෝව පිළිබඳ ඔබේ ප්‍රතිපෝෂණය පහත අදහස් දැක්වීමක් ලෙස අපට දන්වන්න. ස්තුතියි.. 💖✨

𝗔𝗕𝗢𝗨𝗧 𝗧𝗛𝗜𝗦 𝗩𝗜𝗗𝗘𝗢 😃👇

The other day I went with my friends to the #maskeliya . Mas Keliya is one of the most beautiful villages in #Sri Lanka. This beautiful #mountain village, located next to Sri Padasthan, has a very mind-blowing scenic #environment.

So I hope to bring all the details about the two-day trip spent in this way in this video in parts and in the second video in parts. So I have created these videos in a very entertaining way with all the detailed information.

Maskeliya is a town in the Central Province of Sri Lanka. It is the site of the 1974 crash of Martinair Flight 138, the worst air disaster in Sri Lanka.

Hope you watch this video completely and enjoy it. Kindly let us know your feedback about the video as a comment below. Thank you.. 💖✨

_________________________________________________

𝗧𝗶𝗺𝗲𝗰𝗼𝗱𝗲 𝗖𝗵𝗮𝗽𝘁𝗲𝗿𝘀 ⏰⏳

⭕ 00:00 - ආරම්භය
⭕ 07:17 - ගිනිගත්හේන පාලම
⭕ 08:40 - දික් ඔය View point
⭕ 11:27 - On Location
⭕ 21:15 - මෝහිනී ඇල්ල

_________________________________________________

𝗙𝗼𝗹𝗹𝗼𝘄 𝘂𝘀 𝗼𝗻:

🔰 Instagram account- https://www.instagram.com/vishuwithna...

🔰 Facebook page - https://www.facebook.com/profile.php?...

🔰 Whatsapp channel - https://whatsapp.com/channel/0029Vako...

_________________________________________________

🟢 Whatsapp no : +94 77 58 59 272

_________________________________________________

#nature #srilanka #nature #oneminutebooster #NaturalBeauty #education #srilanka #naturelovers #mentalhealth #fypシ #viralreelsfacebook #animals #relax #freedom #happysoul #chillingvibes #freeatyleworld #naturalvibes #Staywithnature #සොබාදහම #freedom #experience #Livemoment #travelinglife #fyp

Комментарии

Информация по комментариям в разработке