රත්තරං දෝණිට ඇස්වහක් නම් වදින්න එපා | සන්තාන සුසුම් දවටා| Santhana Susum |Aksha Chamudi |ආක්ෂා චමුදි

Описание к видео රත්තරං දෝණිට ඇස්වහක් නම් වදින්න එපා | සන්තාන සුසුම් දවටා| Santhana Susum |Aksha Chamudi |ආක්ෂා චමුදි

රත්තරං දෝණිට ඇස්වහක් නම් වදින්න එපා | සන්තාන සුසුම් දවටා | Santhana Susum |Aksha Chamudi | ආක්ෂා චමුදි


සන්තාන සුසුම් දවටා
හන්තාන සුළග හැමුවා
මං ගාව රැළිති නගවා
ගංගාව ඔහේ ගැලුවා
ගංගාව ඔහේ ගැලුවා

මල් වීදි අතර සඟවා
ගිය හාදු ඇතිද බැලුවා
වැල් පාලම ගත සොලවා
අපි බයද කියා බැලුවා

සන්තාන සුසුම් දවටා
හන්තාන සුළග හැමුවා
මං ගාව රැළිති නගවා
ගංගාව ඔහේ ගැලුවා
ගංගාව ඔහේ ගැලුවා

වැදි රජුට කඩුව පවරා
වල ලගදී මනමේ හැඩුවා
ඒ මතක සියලු සඟවා
මහවැලිය ඔහේ ගැලුවා

සන්තාන සුසුම් දවටා
හන්තාන සුළග හැමුවා
මං ගාව රැළිති නගවා
ගංගාව ඔහේ ගැලුවා
ගංගාව ඔහේ ගැලුවා


#akshachamudi
#suneerasumanga
#sinhalasongs2024

Комментарии

Информация по комментариям в разработке