Logic gates and Boolean Algebra බූලීය සුලුකිරීම් සම්බන්ධ ගැටළු 2020 AL || Sinhala

Описание к видео Logic gates and Boolean Algebra බූලීය සුලුකිරීම් සම්බන්ධ ගැටළු 2020 AL || Sinhala

පහත කරුණු ගැන සලකන්න රටවල් දෙකක් අතර ගමනාගමනය සඳහා නැව් භාවිතා කිරීම පහත කරුණු මත තීරණය කරයි.
මුහුදු සුළඟ , ගමනට ගතවන කාලය සහ සම්පූර්ණ වියදම මත තීරණය කරයි.
පහත ලබාදී ඇති නීතිරීති මත ගමනාගමනය සඳහා රුවල් නැව් පමණක් භාවිතා කරයි.
මුහුදු සුළඟ වැඩි අවස්ථාවලදී පැයට අඩු කාලයක් ගත වන්නේ නම් සහ මුහුදු සුළඟ අඩු අවස්ථාවකදී වියදම 10000 අඩු නම් රුවල් නැව් භාවිතා කරයි.
මුහුදු සුළඟ වැඩිනම් 0 ලෙස ද අඩු නම් එක ලෙසද කාලය පැයට වැඩිනම් 0 ලෙසද අඩු නම් එක ලෙසද ගත වන මුළු පිරිවැය දහදාහට වැඩිනම් 0 ලෙස ද අඩු නම් එක ලෙසද ගෙන රුවල් නැව් භාවිතයට අදාළව සත්‍යතා වගුවක් ගොඩනගන්න.
SOP මූලධර්මය භාවිතා කර රුවල් නැව භාවිතා කිරීමට අදාළව බූලිය සමීකරණයක් ගොඩනගන්න.
එය ඔබ දන්නවා බූලීය රීති භාවිතා කර සුළු කරන්න.
ඉහත සුළු කර ලබාගත් බූලීය සමීකරණය අදාළව පරිපථයක් ගොඩ නගන්න. එහි ආදාන ලෙස මුහුදු සුළඟ ගමනට ගතවන කාලය සහ සම්පූර්ණ වියදම ලබාගන්න.



This video is created for Educational Purposes only.
Re-usage of content or the video is strictly prohibited.
All these videos are property of "Deshan K Sumanathilaka" Youtube Channel.


In any need of reusing the content please contact [email protected].
Videos By: Deshan K Sumanathilaka
(BTech Computer Science & Engineering, MCS(Reading) )
Assistant Lecturer, IIT
Editing: Camtasia 2019
C programming:
   • C programming [Introduction] Video 1 ...  
Python in English:    • Introduction to python - How to insta...  
python is sinhala:   • Python Introduction in Sinhala ||  AL...  
Operating Systems:    • Shortest Job First (SJF) - Burst Time...  
Number Systems:   • Number Systems Introduction Sinhala |...  
Logic gates:   • AND OR NOT Gates in Sinhala || Logic ...  
Sorting Algorithms:   • Sorting algorithms Introduction and T...  
Database and SQL:   • AL ICT - Database in Sinhala  
PHP:    • AL ICT - PHP Sinhala  

Комментарии

Информация по комментариям в разработке