කිරීටක ධමනි ආශ්‍රිත රෝග | Coronary Artery Disease

Описание к видео කිරීටක ධමනි ආශ්‍රිත රෝග | Coronary Artery Disease

කිරීටක ධමනි රෝග යනු (CVD) හෘදයට රුධිරය සපයන ප්‍රධාන රැධිර වාහිනී පටු වී,තද වී හෘදයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ඔක්සිජන් සහිත රැධිරය සැපයයීමට අපොහොසත් වීමයි.මෙහිදී හුස්ම් ගැනීමේ අපහසුතාව, පපු ප්‍රදේශයේ අධික වේදනාව (angina) , අවසානයේදී බිදී ගිය මේද ඵලක තැන්පත් වීමෙන් කිරීටක ධමනි අවහිර වීමෙන් හෘදයාබාධ තත්ත්වයක් දක්වා වර්ධනය විය හැක.ජීවන රටාවේ වෙනස්කම්, සුදුසුකම් ලත් භෞතචිකිත්සකවේදියෙකුගේ උපදෙස් යටතේ හෘද පුනුරුත්ථාපන වැඩසටහන් වලට සහභාගී වීමෙන් CVD රෝග සදහා ඇති අවදානම අඩු කර ගත හැක.

#Coronary_artery_disease
#Physiotherapy
#Physical_Therapy
#Health #Welness
#Health_Care
#Healthy_Life
#Be_healthy
#WephysioMFC

Комментарии

Информация по комментариям в разработке