වැඩි වැඩ නැතුව පැය බාගෙන් ඉක්මනින් කොත්තු හදමු | පිටි ගුලි අනලා තෙලේ ඔබලා තියන්නේ නෑ | kottu roti

Описание к видео වැඩි වැඩ නැතුව පැය බාගෙන් ඉක්මනින් කොත්තු හදමු | පිටි ගුලි අනලා තෙලේ ඔබලා තියන්නේ නෑ | kottu roti

පිටි ගුලි අනලා තෙල් වල ඔබලා පැය ගනන් නොතියා මෙහෙම කොත්තු රොටී කෑලි හදාගන රසට කොත්තුව හදන්න පුලුවන්. කොත්තු රොටී හදන ලේසිම ක්‍රමය මේක. මමත් ගෙදර හදිස්සි වෙලාවක බඩගිනි වෙලා පැය බාගෙන් හදලා කනකොට ඒක පුදුම රසක් උන නිසා ඔයාලට ආයේ වීඩියෝ කරලා ගෙනාවේ. චිකන් කරි ඕනා නෑ. මෙහෙම හදන්න. රසට ගුණට කොත්තු හදමු. ආසාවට කොත්තු කන්න කඩෙන් ගේන්න ඕනේ නෑ. කොත්තු රොටී හදන සුපිරිම ක්‍රමය
kottu roti sinhala
koththu hadamu
koththu paya bagen
lesi koththu hadana hati
koththu roti gedara hadamu
asawen koththu kanna mehema hada ganna
nira s kottu

1.   • විනාඩි 10න් පිටි අනන්නේ නැතුව හදන කර ...  

2.   • වම්බටු රසට උයන අලුත් ක්‍රමයක් වම්බටු ...  

3.   • විනාඩි 10න් කන්න කන්න ආසා හිතෙන රස කෑ...  

#koththu_roti_hadami #piti_ananne_nathuwa_kottu #easy_kottu_roti #godamba_roti_nathuwa_koththu_hadamu #kottu_recipe_sinhala

Комментарии

Информация по комментариям в разработке