පිරිමිකම තියාගෙන කාටවත් නැවෙන්න බැරි නිසා Modelling වලින් අයින් වුනා☺️-18+WITH KALUM Powered by HNB🌷

Описание к видео පිරිමිකම තියාගෙන කාටවත් නැවෙන්න බැරි නිසා Modelling වලින් අයින් වුනා☺️-18+WITH KALUM Powered by HNB🌷

Harsha D

“මම හැමදාම සතෙක්😦
මගේ ගැම්ම මම කවදාවත් නැතිකරගන්නෙ නැහැ.
Modeling වලදි පිරිමිකම තියාගන්න බැරිවෙනකොට කාටවත් නැවෙන්නෙ නැතිව ඒකෙන් අයින් වුනා..”😳

කවුද මෙහෙම කියන ලෝක ශූරයා..🤔

සිය අප්‍රතිහත දිරියෙන්
ලෝකයක් ජයගත්
අද දවසේ ලක් මවට
ඉමහත් කීර්තියක් අත් කරදුන්
කායවර්ධන ශූර
හර්ශ ඩී
අපි වඩාත් හොදින් හදුනාගනිමු.

මේ ඔහුගේ ජීවිතයේ ප්‍රථම YouTube කතාබහයි. 👌

Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.

මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta ®️
Kalum’s hair by Harsha Perera
Salon Neat
Jubilee Post , Nugegoda

මෙම කතාබහ සදහා පූර්ණ අනුග්‍රහය -
හිත ගිය තැන බැංකුව - HNB

Location- The Blac
Near Audi Showroom
Nawala

හදවතට දැනෙන
හරවත් දේ බලන්න
KALUM WIJESOORIYA YouTube නාලිකාව
subscribe කරන්න .
Like කරන්න
Share කරන්න 💐

#kalumwijesooriyayoutubechanel
#kalumwijesooriya
#harshad

Комментарии

Информация по комментариям в разработке