Obata Mathakada (ඔබට මතකද ) - Kithrisi Jayasekara (Charith Senadheera Lyrics)

Описание к видео Obata Mathakada (ඔබට මතකද ) - Kithrisi Jayasekara (Charith Senadheera Lyrics)

මතකද ඔබට මතකද
හිරුද මිය ගිය එක සැඳෑවක
මරා දැමුවා ඔබ අපේ ආදරේ...

වෙරළේ සොඳුරු තුරු ගුමුවක හෙවනේ
ආදරෙන් වෙලී උන් මොහොතක
රැකෙන්නට මට ඇසිපියක්වත් ගහන්නට කළියෙන්
ගෙල මිරිකලා අවසාන පණ පොද මුහු කලා
උඩු හුළඟට...

මතකද
ඔබට මතකද
වැළලුවා අපි අපේ සෙනෙහස වැටකේ පඳුර යට
වෙරළේ ගැඹුරු පතුලක
යළි කවමදාවත් නො එන ලෙස
හිත තියා බරට ඒ මත..

මතකද
ඔබට මතකද....

#charithsenadheeralyrics #kithsirijayasekara #nadeekajayawardana #obatamathakda

Комментарии

Информация по комментариям в разработке