Noorthi Gee - Rakinu Ishwara

Описание к видео Noorthi Gee - Rakinu Ishwara

රකිනු ඊශ්වරා
රකිනු ඊශ්වරා
මෙ අප සෑම සකල අපල
දුරැර නොහැර සිරි සැප සලසාද බැද්දේ
ඉන්න අපට සකල දුක හැරා
තරකිනු ඊශ්වරා...

නිදුකිනි අප රැක සියල්
දෙනු මැන සෙත සිරි විපුල්
ඔබ ගුණ මහිමේ ප්‍රකාශ වේය ඊශ්වරා
රකිනු ඊශ්වරා...

නාට්‍යය : රාමායණය
රචක : ජෝන් ද සිල්වා

Комментарии

Информация по комментариям в разработке