අලුත උපන් ඔබේ පැටියා නොනවත්වා හඩනවාද? Baby colic | baby reflux | How to soothe a crying baby

Описание к видео අලුත උපන් ඔබේ පැටියා නොනවත්වා හඩනවාද? Baby colic | baby reflux | How to soothe a crying baby

අලුත උපන් ඔබේ පැටියා යම්කිසි තෝරාගත් වෙලාවක හරි මුලු දවස පුරාම වරින් වර හරි එක දිගට නොනවත්වා හැඩීමක් පෙන්නුම් කරනවද?ඉතින් ගොඩක් අය මේක බොහොම සාමන්‍ය තත්ත්වයක් විදියට සලකනව.ඇත්තටම මේක සාමන්‍ය තත්ත්වයක්?එහෙමත් නැත්නම් බබාගේ මොකක් හරි අපහසුතාවයක් නිසා එන දෙයක්ද?අලුත් මවුවරුන්ට මේ හැමදේම අලුත් අත්දැකීම්.ඉතින් මේවගේ දෙයක් වෙද්දී එයාල බොහොම කලබල වෙනව වගේම එක එක අයගේ උපදෙස් නිසා අමාරුවෙ වැටෙන්නත් පුලුවන්.ඉතින් මට හිතුන මේ පිලිබද ඔයාල එක්ක කතා කලොත් හොදයි කියල.අ ද විඩියෝ එකෙන් අපි කතා කරන්නේ අන්න ඒ දෙය .
If your baby cries for long period for no obvious reason...Today we are going to talk about that.is it a normal condition or not.if its not a normal what we can do for that.


ආයුර්වේද වෛද්‍ය චායා සිතුමිනී
BAMS(Hons)university of Colombo
Dip in Ayurveda beauticulture(IICA Campus)

ලංකාවේ හෝ ලෝකේ කොහේ හිටියත් දැන් ඔබටත් මෙම වෛද්‍යතුමිය හා සම්බන්ධ වී ප්‍රථිකාර ලබාගැනීමේ හැකියාව online channeling සේවාව හරහා සිදුකරගත හැක.

Online channeling —:
ඔබත් මේ මොහොතේ සිත් වේදනා විදින ඕනෑම ගැටලුවක් වෙන්කරගත් කාලසීමාවක් තුල වෛද්‍යතුමිය වෙත ඉදිරිපත් කරමින් ඒසදහා මේ මොහොතේ සුදුසුම විසදුම ඔබටත් ලබාගැනීමේ හැකියාවක් පවතී,ඔබගේ අනන්‍යතාවය පිලිබද සියලු රහස්‍ය භාවය රකිමින් වඩා සුරක්ෂිත ලෙස සේවාව ලබාගැනීමට දැන් ඔබටත් පුලුවන් ,

මේ වන විටත් බොහෝමයක් විදේශගත කාන්තාවන්ගේ ගැටලු සදහා මෙන්ම බොහෝමයක් පුරුශයන්ගේ ලිංගික ගැටලු සදහාද සාර්ථක විසදුම් මෙමගින් ලැබී ඇත.ඉදිරියේදී ඔවුන්ගේ කැමැත්ත පරිදි ඔවුන්ගේ අනන්‍යතාවය හෙලි නොකර මේ online channeling වලින් ඔවුන් ලබාගත් සාර්ථක ප්‍රථිඵල ඔබට ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වන්නෙමු.


Online treatment --:
Online consultation එකෙන් අනතුරුව ඔබගේ රෝගී තත්ත්වයට අදාල ප්‍රථිකාර පද්ධතිය වෛද්‍යතුමිය විසින් ඔබට පවසන අතරම රෝගයට නියමිත උසස් තත්වයේ ඖෂධ ඔබගේ නිවසටම එවීමටද කතයුතු කරනු ලැබේ.
ලංකාව තුල දින 3-4ක් ඇතුලතදිත්
අනෙකුත් රටවල් සදහා සති1-2ක් ඇතුලතත් ලැබීමට කටයුතු සලසා ඇත.

නිල වෙබ් පිටුව සමග එකතුවී මේ පිලිබද වැඩිදුර තොරතුරු දැනගැනීමට හැක.:https://suwahasclinic.wixsite.com/home

එකතුවෙන්න අපගේ facebok පිටුව සමගින්
https://www.facebook.com/profile.php?...

එකතුවෙන්න අපගේ instagram පිටුව සමගින්
https://instagram.com/suwahas_clinic_...

Call for the paid promotions (+94)0741169498

Online treatment --:
Online consultation එකෙන් අනතුරුව ඔබගේ රෝගී තත්ත්වයට අදාල ප්‍රථිකාර පද්ධතිය වෛද්‍යතුමිය විසින් ඔබට පවසන අතරම රෝගයට නියමිත උසස් තත්වයේ ඖෂධ ඔබගේ නිවසටම එවීමටද කතයුතු කරනු ලැබේ.
ලංකාව තුල දින 3-4ක් ඇතුලතදිත්
අනෙකුත් රටවල් සදහා සති1-2ක් ඇතුලතත් ලැබීමට කටයුතු සලසා ඇත.

නිල වෙබ් පිටුව සමග එකතුවී මේ පිලිබද වැඩිදුර තොරතුරු දැනගැනීමට හැක.:https://suwahasclinic.wixsite.com/home

එකතුවෙන්න අපගේ facebok පිටුව සමගින්
https://www.facebook.com/profile.php?...

එකතුවෙන්න අපගේ instagram පිටුව සමගින්
https://instagram.com/suwahas_clinic_...

Call for the paid promotions (+94)0741169498



baby colic|baby overcry|newborn overcry|newborn cry|excessive cry of baby|excessive cry newborn|newborn problems|motherhood|parenthood|problems in parenthood |new experience of parenthood|babys painful cry|colouc|newborn colic|suwahasClinic|dr chaya

Комментарии

Информация по комментариям в разработке