අවන් නැතුව ගෙදර ලිපේ බටර් කේක් හදන හරිම විදිහ|Butter cake without oven💓M.r kitchen💓

Описание к видео අවන් නැතුව ගෙදර ලිපේ බටර් කේක් හදන හරිම විදිහ|Butter cake without oven💓M.r kitchen💓

අවශ්‍ය ද්‍රව්‍ය
බිත්තර 3ක්
පාන් පිටි හෝ කේක් පිටි 150g
සීනි 100g
බටර් 150g
වැනිලා තේ හැඳි දෙකයි
බේකින් පවුඩර් තේ හැඳි දෙකයි

ingredians
3 egg
01 cup flour 150g
1/2 cup sugar 100g
Butter 100g
02 Tea spoon vanilla
02 Tea spoon baking powder

Комментарии

Информация по комментариям в разработке