ග්‍රහලෝක වල භ්‍රමණය සහ පරිභ්‍රමණය |තාරකා විද්‍යාව සිංහල| Astronomy Sinhala Lesion 11

Описание к видео ග්‍රහලෝක වල භ්‍රමණය සහ පරිභ්‍රමණය |තාරකා විද්‍යාව සිංහල| Astronomy Sinhala Lesion 11

ග්‍රහලෝක වල භ්‍රමණය සහ පරිභ්‍රමණය |තාරකා විද්‍යාව සිංහල| Astronomy Sinhala Lesion 11

this video about rotation(bhramanaya) and revolution (paribhramanaya) of planets in the solar system. This video also explained about how day and night occur in the planets due to rotation.
මෙම වීඩියෝව මගින් ග්‍රහලෝකවල භ්‍රමණය සහ පරිභ්‍රමණය පිළිබඳව විස්තර කෙරේ. ග්‍රහලෝකවල සිදුවන භ්‍රමණය නිසා ග්‍රහලෝක වල දිවා සහ රාත්‍රී කාල ඇතිවෙන ආකාරයද මෙම වීඩියෝ මගින් පැහැදිලි කෙරේ.
එමෙන්ම සෞරග්‍රහ මණ්ඩලයේ සෑම ග්‍රහලෝකයකම භ්‍රමණ කාලයන් සහ පරිභ්‍රමණ කාලයන්ද මෙම වීඩියෝවෙන් ඉදිරිපත් කෙරේ. ග්‍රහලෝකවල භ්‍රමණය සහ පරිභ්‍රමණය සම්බන්ධව පැහැදිලි කරන මෙම වීඩියෝවේ ඇති කරුණු, ශිෂ්‍යත්ව විභාගය සඳහා මුහුණ දෙන දරු දැරියන්ටද ඉතා වැදගත් වනු ඇත.

Time line
00:38 ග්‍රහලෝකවල භ්‍රමණය| Rotation of planets
00:40 පෘථිවියේ භ්‍රමණය | rotation of earth
01:00 ග්‍රහලෝකවල පරිභ්‍රමණය | revolution of planets
03:30 සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝකවල භ්‍රමණ කාලයන් | rotation periods of planets in solar system
04:00 සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝකවල පරිභ්‍රමණ කාලයන් | revolution periods of planets in solar system

#solarsystem #rotation #revolution #astronomy

My Social Media ,
Face Book Page - SL Astro Academy   / profile.php   id=61558159127721
WhatsApp Chanel - https://whatsapp.com/channel/0029VaX2...

Image source – Pixabay
Video source - Pixabay
Audio source - YouTube studio

if you like my channel,
like
share
comment
subscribe

Комментарии

Информация по комментариям в разработке